මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම හා නටඹුන් වහාම ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

July 17, 2022 at 11:20 am | lanka C news
මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම හා නටඹුන් වහාම ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් ඇතුලු නටඹුන් වහාම ඉවත් කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇතැයි කුරුන්දි විහාරයේ විහාරාධාපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පැවසීය.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩුවාරයේදී මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් අදාල නියෝගය ලබාදුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති හිමියන් පැවසීය.

පසුගිය ජුනි 12 වනදා බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කෙරුනු චෛත්‍යරාජයානන් වහන්සේගේ සධාතුක කරුඩු තැන්පත් කිරීමට නියමිතව තිබුනද එදින ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ දේශපාලඥයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ධාතු තැන්පත් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් අතර විරෝධතා කරුවන් විසින් කුරුන්දි විහාරයට එරෙහිව මුලතිව් අධිකරණයේ ගොනුකොට තිබූ නඩුව නැවත විභාගයට ගන්නා ලෙසටද මෝෂමක් මගින් ඉදිරිපත් කොට තිබුණි.

එහිදී මුලතිව් අධිකරණයේ පැවති නඩුවාර 3 කට පසුව කරුණු සැලකිල්ලට ගත් මුලතිව් මහෙස්ත්‍රාත් වරයා කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සියල්ලක්ම ඉවත් කරන ලෙසටත් නැවත කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටත් නියෝග කරන ලදි.

කෙසේ වෙතත් අදාල මහෙස්ත්‍රාත් අධිකරණයට එරෙහිව මේ වන විට පුරාවිධ්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීතිපතිවරයාට කරුනු දක්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් වැඩිදුරටත් පැවසීය.

ඉතා ඉහල වූ පුරාවිද්‍යා වටිනාකම ඇති වර්ථමානයේ කුරුඳුමලෙයි ලෙසින් හඳුන්වන මෙම පූජා භූමිය කුරුන්දාශෝක සහ කුරුන්දපාසක නමින් හඳුන්වා ඇති බවට මහාවංශයේ සඳහන් වෙයි. එමෙන්ම කුරුන්දක, කුරුන්ද, කුරුන්දවේලි යනුවෙන්ද මෙම පූජා භූමිය හඳුන්වා ඇති බවට වංශකතාවල සඳහන් වන අතර ලංකාවේ ලියවුනු අට්ඨකතා ග්‍රන්ත මෙම පූජා භූමියේ සිට රචනා කොට ඇතැයිද විශ්වාශ කෙරෙයි.

ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින්  ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේයි.

ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන්, ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන්, උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයාගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහති පිං බිමක් වශයෙන් මෙම ස්ථානය හැඳින්වෙන අතර

එහිදී කුරුන්දි විහාර භූමියේ සිදුකරන ලද කැනීම් වලදී මාබල් බුදුපිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජකෙනෙකුගේ යැයි සැකකෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

69,963 views

58 Comments to “මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම හා නටඹුන් වහාම ඉවත් කරන්නැයි අධිකරණ නියෝගයක්…”

  1. saman says:

    කෝ මේ සෝභිත , good System change thank you,,,,,,,,,,, අනේද මන්දා රට කෑවා

    • සෝමල්පේ ඔබිත says:

      මම $$$$$$ වලට සහ ඔවෙර්සෙඅස් ට්‍රිප් ගිගින් බඩු ගහන එක ටම කරන්නේ. මගේ NGO එකට ඔනටරම් $$$$$$$ ලැබෙනවා යකෝ

  2. saleem says:

    බුදුන් ලංකාවට ආවයි කියන එක අමුලික බොරුවක්. අනික බෞද්ධයන් නැති හා අන්‍යාගමිකයන් බහුතරයක් ඉන්න ප්‍රදේශවලට ගිහින් බලෙන් පන්සල් හදල ඇයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ? මෙහෙ තියෙන පන්සල්ම පාළුවට ගිහිල්ල. බොරුවට දෙමළුන්ගෙ රෙද්ද අස්සට ගිහිල්ල පන්සල් හදන්න යනව. ගස්වලට ගල්වලට දත්වලට වහන්සේ කෑල්ලක් ජොයින්ට් කරනව. විකාර

    • THE CITIZENS says:

      Is it also to remove archaeological sites and its artifacts or only the new constructions? According to UN resolution 2347,which the United Nations security Council adopted unanimously on 24 th March 2017, each member countries has a right to protect and preserve their cultural heritage sites , that is archaeological sites and artifacts of historic and religious importance from destruction, looting , smuggling etc. Prior to that resolution they were to be protected by the UN 1972 world heritage convention. By Resolution 2347 ,UNESCO encourages the member states to establish a network of safe haven in their territories to protect their cultural property. As such, as other countries do, it is the obligation and responsibility of the heads of state and relevant officials to take prompt action to safeguard these archeological , cultural sites of historic and religious importance for humanity .
      .

      • dude, thanks very much for those explanatory words.however,this idiotic saleem very well knows that he’s talking nonsense.he’s a racist pig who’s trying to set up a fire,just because he and the other racists of his race feels very envious towards the Sinhalese for no reason.we should ignore such idiots.

      • dude, thanks very much for those explanatory words.however,this idiotic saleem very well knows that he’s talking nonsense.he’s a racist pig who’s trying to set up a fire,just because he and the other racists of his race feels very envious towards the Sinhalese for no reason.we should ignore such idiots.he’s clearly showing the lowly status of his own race by trying to devalue other races.

    • හෙළයා says:

      ඌරු හම්බයෝ.. තෝ දැනගිය මේක හෙළයන්ගේ රට. බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩම කරපු බුදුන්ට කැප කරපු රට. එහෙව් හෙළයන්ගේ පින් බිමේ ඉන්න හෙළයන්ට තමන් කැමති තැනක පන්සල් හදන්න කොහේවත් ඉන්න පරයන්ගෙන් අවසර ඊන නැහැ බොල. ඉන්නවා නම් තොපි ඒ විදියට හිටපියව්. නැතිනම් අකුලගෙන තොපේ අරාබියටම පලයව්.

    • අයිශා says:

      අයිශා මොහොමඩාගෙ පස්සෙං පන්න පන්න සරමෙ බේරිච්ච කැරි හූරලා දැම්මා කියන එකත් බොරුවක්ද සලීම්? මොකද ලොක්කට තිබිලා තියෙන්නෙ ක්ශණික මෝචනය (prematured ejaculation ) නිසා.

      බලපං අර කොරහෙ ද මොකද්ද පොතේ ලියලා තියෙන්නෙ.

      • aanamaduwe maanavadu says:

        ado keri wesi aysha. thoge amma thowa vadanakota umbe 10veni thaaththage kerivalinda veduwe? ekawennethi tho mewage kunuharupa kiyanne? ko ithin thoge ammata hukaapu anith thaathala 9denaama?unge keri ehema thoge wesa amma redden pihadaagaththada huththee? islam aagama gena loke inna mahaa
        ugaththuma ada prashansaa koranakota, hemadaama muslim ratawalin udav aragena untama kegahana uru
        sinhalayange n vena mokuth balaaporoththuwenna behethamai.

        • හෙළයා says:

          ඌරු හම්බයෝ.. තෝ දැනගිය මේක හෙළයන්ගේ රට. බුදුන් වහන්සේ තුන් වතාවක් වැඩම කරපු බුදුන්ට කැප කරපු රට. එහෙව් හෙළයන්ගේ පින් බිමේ ඉන්න හෙළයන්ට තමන් කැමති තැනක පන්සල් හදන්න කොහේවත් ඉන්න පරයන්ගෙන් අවසර ඊන නැහැ බොල. ඉන්නවා නම් තොපි ඒ විදියට හිටපියව්. නැතිනම් අකුලගෙන තොපේ අරාබියටම පලයව්.

      • JOHN says:

        මොහොමඩ් warlord බුරුවගේ පිටේ පරාදිසියට ගිය කථාව වගේ තමා උබේ අදහස් ..උබ ත් මොහොමඩ් වගේ කළු බල්ලන්ට බයද ?

    • Nimal says:

      Hello Saleem, at least the main religion in mine and yours country tolerated all other religions to live in harmony without chasing anyone out like in other so called Islamic countries. Even if you go to any middle eastern even you being a Muslim you’ll not get any citizenship at all. Respect all religions man. We at least have a humanitarian religious leader but your one killed people and had committed child sex crimes. Come on man think logically. We don’t worship stones or teeth it’s the good deeds Buddha did when he was alive and true Buddhist never expects anything in return by visiting temples. Rather than following a blind faith(god who’s never seen) study some science and logic. May peach be upon you. 😂

    • OLU says:

      saleem–උබ මෝඩ අන්තවාදී හම්බයෙක් බව පැහැදිලිවම පේනවා ..අපේ රටේ ජිවත් වෙනවා නම් අපේ රටේ බෞද්ධ සංස්කෘතියට සිංහල ජනතාවට ගරු කරපන් ..ලංකාවේ සිංහල බෞද්ධ ඉතිහාසය ඉගන ගනින්..කුරාණය විතරක් ඉගන ගත්තාට මදි ..උබ ජිවත් වන්නේ අරාබියේ නොවේ ..සිංහල බෞද්ධ රටක ..උබට ඉස්ලාම් ජාතිකයෙක් ලෙස ජිවත් වීමට අවශ්‍ය නම් ඉස්ලාම් ආගමික රටකට පලයන් ..අපේ රටේ අන්තවාදය පැතිර වීමට උත්සාහ දරන්න එපා ..මේ බුදුන්වහන්සේ තුන් වරක් වැඩිය රටක් ..සිංහල
      බෞද් ධයාගේ කරුණාව නිසයි උබලා නිදහසේ ජිවත් වෙන්නේ ..ජාති ආගම් බේද ඇතිකිරීමට උත්සාහ ගන්න එපා ..උබ වහබි අන්තවාදියෙක්ද ?අන්තවාදී දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්ද ? ලැජ්ජයි

    • sunimal says:

      අදහන කුරාණේ ට අනුව අල්ලාහු අක්බර් කියමින් සතුන්ගේ බෙල්ල කපන හම්බයින් ට තමන්ට ජිවත් වීමට ඉඩදී ඇති රටක ඒ රටේ ජනතාවට ගරු කිරීමක් කිරීමට තරම් වත් මිනිස් ගතියක් තිබේද ?

    • SARA says:

      @saleem

      The Black Stone was originally a single piece of rock but today consists of several pieces that have been cemented together. WHY do Muslims worship the rock in mecca ?If Muslims don`t IDOL (material objects) worshiping why do they bow to the stone and kiss. praying and worship“ black stone “ to death in Mecca not only that they pray indirection to Mecca stone
      If imageless Allah loathe idolatry, why do Muslims go to Mecca to pray to black stone?
      When you have big mouth then you usually do not understand the feelings of others.
      “Always put yourself in others’ shoes. If you feel that it hurts you, it probably hurts the other person, too.”
      Never insult Buddhism This is BUDDHIST MOTHERLAND

  3. Aubowan says:

    Are U all happy people everyone who took part in this project are responsible very soon we all have to face many problems. who did this to my country will punish too. It’s called Karama.

    • SALEEMAN says:

      How many Sinhala families who were living in the Northern and Eastern provinces were either killed or intimidated and chased away during L.T. T. E ‘s terror period ?They were not allowed to comeback and resttle in their old houses after the war or to sell their belongings and properties by the Tamil politicians.There were also so many Sinhala businessmen like bakery owners in Jaffna few decades earlier.Their religious places of worship may also have gone deserted.

  4. මුන් කෑව අපේ රට .... says:

    අර ඕමල්පේ දසයා කිව්වේ…දැන් සිංහල රටක් බුද්ධාගමේ රටක් නැහැ කියලා….ඌගේ සිවුර ගලවලා ඔළුවෙ ඔතන්න ඕනේ දසයා

    • aanamaduwe maanavadu says:

      omalpe kiyana islaam aagama gena hondin kiyavala ethi saaduta jayenma jayawewaaaaaaa! tho kewa aparata.

  5. Citizen says:

    N G Oමල්පේ සර්ව ආගමික කොම්පැණිය මේ ගැන ප්‍රකාශයක් නිකුත් නො කරන්නේ නම් එම නිහඬතාවය ද ප්‍රකාශයක් සේ සැලකිය යුතුයි.

  6. වෙන්ඩ පාප් ටැල්කම් රංජිත් පීරිස් says:

    අපි ඔය ටික කරගන්ඩ තමා ශත වර්ෂ ගණනාවක් වලිකෑවෙ. අපේ පල්ලි නිකායේ ඕමල්පේ සෝපිත හාමුදුරුවො අපිට
    ඒක නිකම්ම වගේ කරල දුන්න.

  7. JR says:

    දැන් හරිනෙ…

Main News