ජැක්සන් ඇන්තනි මිය ගිය බවට වාර්තා….

July 31, 2022 at 5:30 pm | lanka C news
ජැක්සන් ඇන්තනි මිය ගිය බවට වාර්තා….

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මියගිය බවට සමාජ ජාල වල පළවන පුවත අසත්‍යයක් බව ඒ මහතාගේ පුතුන් වන අකිල ධනුද්දර, සජිත අනුත්තර හා දියණිය වන මාධවී වත්සලා පවසයි.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

පසුගිය මස ජූලි 2 වන දා අනුරාධපුරල තලාවල ප්‍රදේශයේදී ජාක්සන් ඇන්තනී මහතා ගමන් ගත් වාහනය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක් වූ අතර ඉන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී.

එහිදී සිදු කරන ලද සැත්කමකින් පසු තව දුරටත් ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියි.

655,177 views

30 Comments to “ජැක්සන් ඇන්තනි මිය ගිය බවට වාර්තා….”

  1. Janka says:

    ඔය ප්‍රචාර ගෙනියන්නේ ගෝ ගම ත්‍රස්තවාදී .ලෝ ක්ලාස් උන්ට සමාජයේ සිවිල් බලයක් තිබෙන දක්ෂ මිනිස්සු එක්ක ඉරිසියයි

    • JR says:

      Ngo පල්ලි පිල්ලි පාදිලි කල්ලි සක්කිලි අරගල අඩුකුලේ පරහැත්ත කෙලෙහිගුණයක් නැති සත්තු ටික මේ රටෙන්ම එලවන්න තියෙන්නෙ…

  2. Sakshi says:

    Made billions out of the Mahinda regime and village-level voters cheated by saying the Rajapaksha family has relations with the Lord Buddha family. General arts graduate but showing the world best knowledgeable person.

    • Manisha says:

      Absolutely, agree 100%, but most of the Rajapaksha-lovers will praise this chap. They’ll never learn!

    • Menike says:

      So true. Now the entire FB is wishing for him to recover but he deserves a worse fate for all the false promotion he did to gain profit off public funds and to support his daughter to marry Namal. He needs to rot in hell for his misdeeds

  3. SL says:

    ජැකා හැකි ඉක්මනට සුවපත් වේවා !!

  4. Nimal says:

    Jackson should be dead. He deserves to be dead for supporting the tyrant family who ruined Sri Lanka mo

  5. Rathnasiri says:

    As I think it is Jacksons right to bear any ideology on any religion or any political party or he may have propagated wrong idea that MR hails from Lord Buddha generation but everyone should respect to his acting capability.He is like an encyclopedia or a walking library as far as his history knowledge is concerned. My opinion is respect yo his knowledge capability and the great service rendered to performing arts.

  6. Nilu says:

    He was a Mahinda henchman. No corrupted poltitician’s henchman should be praised. Even their under wear is bough from public money, poor people’s money. All corrupted humans must be ridiculed because they haven’t worked hard to earn their money. Corrupted people and their corrupted henchmen must rot alive.

  7. Nimili says:

    If he lived the country and the general public who lived him he would have not done or associated a corrupted man or woman. That shows how much he lived the country SL. He became a walking encyclopedia not a serve the country but for his gains. As said if he loved all the people who loved him he would not have taken part in corruption nor associated one.

Main News