අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

August 2, 2022 at 9:20 am | lanka C news
අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.

අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.

– අරුණ

59,328 views

61 Comments to “අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…”

  1. Sam Fernando says:

    You can do nothing against her. An agent works for MI 6 and paid with diaspora money. It is a much more complicated network than most Sri Lankans think.

    • Alas Dalahap Peruma C.I A. says:

      Aubowan, Aubowan, Aubowan
      Are you taking about be, I am not a Agent, Ha ha ha haaaaaaaaaaa

  2. Sampath says:

    Arrest and deport her. She has no right to involve in SL politics. Let alone lying about here condition. She should go back to UK and fight against the monarchy.

  3. අපි වහල්ලු.. says:

    යකෝ…පිට රටිං ආපු එවුං..මේ රට, මේ පර දේසපාලුවංගෙං ගලවගන්ඩ කරන කැප කිරීම…අපේ රටේ මිනිස්සුත් කෙරුවනං…මේක මෙලහට සුර පුරයක් නෙ..

    • Hotta says:

      උඹ වගේ තව වහු පැටව් දෙතුන් දෙනෙක් උඹලගෙ පවුලෙ ඉපදුනා නම් ලංකාවට බඩුම තමයි.කාපිය තණකොළ​,බීපං පුන්නක්කු.

    • Senarathna says:

      මවු බිම පාවා දීලා සුද්දන්ට පුක දෙන්න එපා යකෝ.

      • අපි වහල්ලු.. says:

        සුද්දටත් වැඩිය මේ රටට කෙලෝපු රනිලටයි…රාජ පස්සලටයි පු* දෙන්ඩ එපා යකූ….මොලේ උඩ ඉදගෙන ඉන්නැතුව පොඩ්ඩක් කල්පනා කරල බලපිය…කවුද මේ රටට වැඩිපුරම කෙලෝල තියෙන්නෙ කියල..

        • තෝ ඉස්සෙල්ලා බලාපිය තොගේ මොළේ තියෙන්නේ කදිනල්ගේ සක්කුවේද නැත්නම් තොගේ පුපේ ද කියලා

          • සාජිත්3% says:

            රනිල් කියන්නෙ දෙවියෙක්. මහ බංකු හොරකම අමු පචයක්. අපේ මහින්දගෙ හොඳම යාලුව

    • Dimple kupadiya says:

      අරගල හරකෙක් උම්බෑ ගාලා . උඹල වගේ හරක් තමයි අරගලේ රට පෙරලන්න ගියේ.

    • Boo says:

      ඒකිගෙ හම සුදුයිනෙ. ඉතිං වහලා තමයි.

    • John the Baptist says:

      තොපි වහල්ලු විතරක් නෙමේ, කඩදාසි කෑල්ලෙන් පුක පිහින
      පර සුද්දො කියනවනම් වැදූ මව විතරක් නෙමේ, ගෑණිවයි,
      දුවවත් දෙයි අධෝ මුඛයයි, ඉදිරි මුඛයයි දෙකම පාවිච්චි
      කරපල්ල කියල.

      • sasrasi says:

        පට්ටම කතාව! වහල්ලුන්ට දීල තියෙනව ඇට්ටි හැලෙන්ඩම.

  4. Sampath says:

    NGO paid another foreign agent. Bet she must be paid a lot by ltte diaspora to destabilise the SL politically and economically.

  5. GrandPa says:

    Aragalaya patan gaththe samanya janatha…ekata NGO margayen koti diaspora eka ringala,tube porawal dala ala karala unge target ekata giya. Padiliyo lawa anthimata koti samarum kala. Gota wagema aragaleth bloody fail.

  6. JR says:

    ඕන ගොනෙකුට අරගල කලෑකි…

    • අරුණ කුමාර ලපනායක says:

      ඕනැ ගොනෙකුට මේ ගලටත් කළෑකි.

      • හැක, හැක says:

        ඒකිට ගල්කපල සමාජරෝග බෝ කරගන්ඩ එපා යකුනේ.

  7. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    අනේ සුදු අක්කෙ කියන්නකො මේක ආපහු සුද්දන්ට ඇවිත් පාලනය බලෙන් හරි ගන්න කියල.

    • MD says:

      කවදාවත් ඔයාල වගේ අය විවාහයක් නම් කරගන්න ඵපා. ඵතකොට වාසි අල්ලපු ගෙදර මනුස්සයාටයි.ලැජ්ජ නැද්ද මිනිහෝ හිරිකිත යි.

      • MD says:

        මගෙ ගෑනිටත් අල්ලපු ගෙදර එකා තමා කරන්නෙ. මගෙ අත්දැකීම ඔයා ගන්න එපා.

        • ලප කොටා says:

          අපේ පුංචම්මටනම් අරින්ඩ දීල තියෙන්නෙ
          ගෙවල් පුච්චන ගැන්ග් එකේ සාමාජිකයන්ට
          විතරයි. අත්දැකීමන් තියන අය විතරයි ඒක
          දන්නෙ.

    • MD says:

      රනිල් කියන්නෙ දෙවියෙක්. මහ බංකු හොරකම අමු පචයක්. අපේ මහින්දගෙ හොඳම යාලුව. අපි රනිල්ට රනිල් අපිට

      • ලප කොටා says:

        පුංචම්ම කියන්නෙ ඊටත් වඩා සම්පතක්, ඒ උත්තමාවිය 
        ජනසතු කරමු, හැබැයි ගෙවල් පුච්චන ගැන්ග් එකේ
        සාමාජිකයන්ට විතරක් පාවිච්චිය සීමා කරමු.

      • VADC says:

        ලයිට් කැපුවත් පොහොට්ටුවට, කියල කොටන්නෙ 
        තවමත් වහල් පරගැති මිදෙන්ඩ බැරි සුද්දට පුක 
        දුන්නොත් ඔක්කොම හරි කියල හිතන් ඉන්න 3%
        නේ ජෙප්පෙක්.

      • එයි මූට පුපේ අමාරුව ඉස්මුරුත්තාවට ගිහින්. MD නොහොත් මදන දමිතා

  8. MD says:

    අරගල ගොබ්බොයෝ දුන්නා නේද රට පාවලා.අවස්ථාවාදී බටහිර රටවල් ප්‍රමුඛ ඇමරිකාව අපේ හරක් රැලට පුන්නක්කු ඵවලා සුපිරි හෝටල් වලින්.

  9. Gorilla says:

    මේයා වැඩ කරන්නේ දෙමල ඩයස්පෝරාවේ සල්ලිවලට. අතඩංගුවට ගන්න ඔනේ. ඩිපෝර්ට් කරන්න ඔනේ.

    • ලප කොටා says:

      ඩී පෝර්ට් කරන්ඩ ඉස්සෙල්ල අපේ ගෙවල් පුච්චන ගැන්ග්
      එකේ සාමාජිකයන් ලව්වා ඒ බැල්ලිට පෝලිමක් දම්මමු.

  10. Poo says:

    Good , support foreign support

Main News