මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

August 8, 2022 at 8:40 am | lanka C news
මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..

ශ‍්‍රී ලංකාව තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටින්නේදැයි පරීක්ෂණ අද දිනයේ සිට ආරම්භ කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

ඒ අනුව බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබාදීමට එම පරීක්‍ෂණ කට්ටල ලබා දීමට කටයුතු කර ඇත.

3,281 views

5 Comments to “මෙරට මන්කිපොක්ස් ආසාදිතයින් සොයා පරීක්‍ෂණ අරඹයි..”

  1. පොඩි එකා says:

    ඕං පටං ගත්තා ආයෙම.

    කටට පුකවාඩම බැඳගෙන
    පුකට වැක්සිම විදගෙන
    සැනිටයිසෙර් බෝතලේ අතේ ගහන්ඩ කියන ඩොට්ට පාදෙනියා ගාය.

    දැං එකෙක් කියයි මිනී කඳු ගොඩ ගැහෙයි කියලා.හෙම්බිරිස්සාවක් විකුනං කාපිය.
    කොමිස් කට්ටල ගෙනත්.

  2. කුඹුක්කණ් says:

    මුලින් නොමිලේ කට්ටල දෙනවා, එකා දෙන්න අහුවුනාම මීඩියා එකත් බස්සලා වැඩේට හොදටම භය කරනවා.

    ඊට පස්සෙ කට්ටල නිකං දෙන්නෙ නෑ ඩොලර් වැය කරලා , කට්ටල ගෙනැල්ලා,භය කරලා , රට වහගෙන , කිසිදු දේශීය හෝ ආයුර්වේද ක්‍රමයකට ඉඩක් නොදී. මේවට බෙහෙත් නෑ කිය කිය
    ඇලොපතියො මීඩියාවල කාලයක් රජ කරයි.

    තියෙන හූනු බිජ්ජක් විතර ආර්ථිකයත් කෙලවුනාම, ඉන්න දේශපාලකයෙක්ට ගෝ හෝම් කියමු.

    ඔය ඔක්කොටම කලිං
    වසංගත විකුණන් කන, වෙනත් වෛද්‍යක්‍රමයකට ප්‍රතිකාර දෙන්න නොදී වසංගත රෝග සුරක්ෂිතව පවත්වාගෙන යන බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලාට ගෝ හෝම් කියමු.

  3. Modaya says:

    “Monkey Foxes” are there in the parliament?

  4. බටහිර ඵන්නනත්කරනය සහ බෙහෙත්ලෙස හඳුන්වනා මාරාන්තික රසායනයන් ප්‍රතික්ශේප කරනු,.! says:

    සදාකාළිකලෙසම අක්‍රීය කරවනළද ප්‍රතිශක්තිකරන පද්ධතිය සහිත පුද්ගලයන් ”ඵ් ඩ් ස්” රෝගීන් ලෙස බටහිරයන් හඳුන්වනු ලබන අතර,. ”ඵ් ඩ් ස්” යනු සම්පූර්ණයන්ම ක්‍රෘතිමලෙස බටහිර වෙෙද්‍යවරැ යනුවෙන් හඳුන්වන නියෝඡිතයන් හරහා කරනා සූකෂම සහ දැවැන්ත ඡනසංහාරක වි්‍යාප්‍රතියක් බව අවධානයට,.!

    අක්‍රීය කරවනළද ප්‍රතිශක්තිකරන පද්ධතිය නිසාවෙන් ”ඵ් ඩ් ස්” රෝගීන් ලෙස හඳුන්වන පිරිස ඔ්නෑම මොහොතක මදුරැවකු පවා දෂ්ඨකීරීමෙන් පහසුවෙන් මරණයට පත්විය හැක,.!

    ”දීර්ඝකාළීන ව්‍රෘතීමය අත්දැකීමට අනුව,. තුන්වන ලෝකය ලෙසට යටත්විඡිතයන් හංවඩුගසා පළවන ලෝකය ලෙස නම්කරගනිමින් සුඛෝපභෝගීයැයි හඳුන්වාගන්නා ක්‍රෘතීම ක්‍රමවේදයකට ඡීවත්වනු ලබයි,.!

    පිටක්වළ ආක්‍රමික බටහිරයන් මිහිතළයේ ඡීවත්වීමේ ක්‍රමවේදය නොහඳුනයි,.!

    සවහාවධර්මය වික්‍රෘතිකරමින් ක්‍රෘෘරලෙස ඡීවත්වීමට උත්සාහ දරනු ළබයි ,.!

    යටත්විඡිත ලෙස ආදීවාසී ඡනසමාඡ සුණුවිසුනු කරමින් දැනුම්පද්ධතියන් කොල්ලාකා ගිනිබත්කරමින් ශක්තිමත් බුද්ධිමත් නායකයන්ගේ ඡාන සහිත ප්‍රඡාව උපක්‍රමිකලෙස සංහාරයකරමින්,. තුන්වන පහත් ලෝකයක් ලෙස ඡනසමාඡය බෙදා වෙන්කොට බිඳදමා සමාඡ සංස්ථා වික්‍රෘතිකරමින් මුග්ධ පාළකයන් බළයට පත්කරගනිමින් බෙහෙත් යැයි හඳුන්වා ශරීරගතකරනා ද්‍රව්‍ය වළ පරම්පරා ගනනින් ඡාන වික්‍රෘතිකරනා බැර ලෝහ ඇතුළු විවිධ රසායනයන් අන්තර්ගත බව යලියලිත් සමස්ථයේ අවධානයට,. !

    අතිවිශාළ දැනුම් සම්භාරයක් සහිත ඡාළගත අත්දැකීම් බහුළ විමර්ශණාත්මක ව්‍රෘතීයවේදීන්ගේ ළුකමුතුව බටහිර ඵන්නනත්කරනය සහ බෙහෙත්ලෙස හඳුන්වනා මාරාන්තික රසායනයන් සම්පූර්ණලෙස පිළිකුළින් ප්‍රතික්ශේප කරනු ලබයි ,.!

Main News