ආණ්ඩුවේ මුළු කෙරුවාවම වචන තුනකින් කියයි.. ඊළග කෝච්චියේ බෝම්බයක්.. තර්ජන ගම්මානවල මැරෙන බිළිදන්..

September 29, 2016 at 1:06 am | lanka C news
ආණ්ඩුවේ මුළු කෙරුවාවම වචන තුනකින් කියයි.. ඊළග කෝච්චියේ බෝම්බයක්.. තර්ජන ගම්මානවල මැරෙන බිළිදන්..

අලූත් ආණ්ඩුව නිසා ගොඩ ගියේ තිදෙනෙක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම තිදෙනා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා, වසීම් තජූඞීන් හා ලසන්ත වික‍්‍රමතුංග බවයි.

අනිත් සියළු දෙනා අද වන විට වැලලී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

117 views
Main News