ටැංකියෙන් ඉන්ධන අදින අයගේ QR අත්හිටුවයි..

August 9, 2022 at 3:12 am | lanka C news
ටැංකියෙන් ඉන්ධන අදින අයගේ QR අත්හිටුවයි..

වාහනවලින් ඉවත් කර එකතු කරන පුද්ගලයන්ගේ ජාතික ඉන්ධන බලපත්‍රය මාසයක කාලයක් සඳහා පිවිසුම් අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සමඟ කරයි.

ඉදිරියේදී තීරෝද රථ සහ මගී ප්‍රවාහන බස් රථ සදහා ඉන්ධන කෝටාය ඉහල දැමීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ ඉදිරි දින කිහිපය තුළ වෙන්කර හදුනාගත හැකි ක්‍රම වේදයක් සකස් කරන බවද ඔහු පැවසීය.

ත්‍රීරෝද රථ සංගම් සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර ලදී.

9,842 views

8 Comments to “ටැංකියෙන් ඉන්ධන අදින අයගේ QR අත්හිටුවයි..”

  1. පුරවැසියා says:

    වැඩ්ඩෙක් වැඩ්ඩෙක්

    කංචනයා එකෙම්ම වැඩ්ඩෙක්.
    225 ම එපා කියන්නෙ පිස්සො.
    224 යි එපා.
    කංචනයා ඕනෙ. අනික් උං එලවලා මේ වගේ මොලේ තියන මිනිස්සු ටිකක් හොයා ගන්ඩ ඕනෙ.

    (අර එකෙක් ආවා මොල හතක් තියනවා කියලා, ඒක ඇත්ත හැබැයි ඒ හතම තිබ්බෙ උගෙ පුකේ. )

  2. Senaka de zoyza says:

    ඉන්ධන පෝලිම අඩු වුණේ තීරෝද වලින් සිදුකරනු පෙට්රල් මංකොල්ලය QRවලින් කරන්න බැරි උන හින්ද. ඒත් තාමත් ඉන්නවා QR නැති ව තෙල් ගන්න අය.

    • Lalla says:

      තාක්ෂණය ක්‍රියාවට නැංවීම දූෂණය නැවතීමට හේතුවක් කියල ඔප්පු වුනා. තරුණ ඇමතිලට වැඩකරන්නදීල නාකි හැත්ත අස්කර දැමීමට පියවර ගන්න. ඔය වාසුලා නමුත්තලා ලොකුගේ වගේ ….

  3. Henricus says:

    Three wheel drivers are a law unto themselves. They charge rates at their will and abuse passengers who refuse to board the wheel due to the exorbitant fare they demand. These drivers are dealers in the illegal sale of hoarded petrol. Frankly speaking these drivers majority are involved in antisocial or illegal activities.

  4. අනුර කුමාර දිසානායක says:

    ඉන්දන වෙඩි පුර ඉල්ලන හා පාවිච්චි කරන කට්ටිය ගෙන් ආදයම් බදු හෝ වෙන වෙඩි පුර බද්දක් අය කරගන්න .
    ත්‍රිවීලර් මල්ලි ට සතියකට ලීටර් 30ක් ඕනේ නම් ඒ සදහා වෙනම බද්දක් අයකරගන්න .
    මොකද ලීටර් 30ට අවම කිලෝමීටර් 700ක් දුවන්න පුලුවන් ඒ කියන්නෙ සතියකට සුද්ද ලාබය රුපියල් 70000.00 යි .
    ආදයම් බදු ගෙවන්න සුදුසු කම් සපුරා තියෙන්නෙ

    • SL says:

      කරුණාකර ත්‍රී වීල් වලට මීටර් අනිවාර්ය කරන්න.GPS මගින් දුවන දුර මොනිටර් කරන්න.
      රියදුරන්ගේ වයස් සීමාව අවම 45 කරන්න.

      කාංචන හිතේ හයිය තියෙන කොල්ලෙක්. ප්‍රවාහන අමාත්‍යංශයේ ඉන්න කෙනත් මේවගේ වෙලා. public
      ප්‍රවාහනය හරිගස්සන්න, එතකොට තෙල් පරිභෝජනය අඩු වෙනවා සහ මිනිස්සු පොදු ප්‍රවාහනයේ යනවා.

      ත්‍රී වීල් වල රටට බරක් වෙලා ඉන්න තරුණයෝ වැඩකට ඇති වැඩක් කරනවා

  5. migara says:

    තෙල් පොම්පෙටම QR මීටරේ සෙට් වෙලා ආව දවසට…… සුපිරි රටක්

Main News