අවසන් අරගලයට සෙනග නෑ.. ගාළු මුවදොර අරගලකරුවෝ අරගලය අවසන් කරති.. අට්ටාල ගලවා ගෙදර යති…

August 10, 2022 at 12:02 am | lanka C news
අවසන් අරගලයට සෙනග නෑ.. ගාළු මුවදොර අරගලකරුවෝ අරගලය අවසන් කරති.. අට්ටාල ගලවා ගෙදර යති…

දින 125ක් පුරා ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් වන බව එහි සංවිධායකයෝ කියා සිටියහ.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාළු මුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ එම ස්ථානයෙන් ඉවත් වුවද අරගලය අවසන් නොවන බවයි.

භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවත් ඇය සඳහන් කළාය.

අරගලය අවසන් කරන බව සඳහන් කරමින් ජන සුනාමියක් ලෙස කොළඹට පැමිණෙන්නැයි විවිධ සංවිධාන වලින් ඉල්ලා සිටිය ද එසේ ජනතාවක් අද ගාළු මුවදොර පිටියට රැස් වූයේ නැත.

27,231 views

43 Comments to “අවසන් අරගලයට සෙනග නෑ.. ගාළු මුවදොර අරගලකරුවෝ අරගලය අවසන් කරති.. අට්ටාල ගලවා ගෙදර යති…”

  1. Damitha says:

    Api nam hondata aragalayen bada purawagaththa. Bari une puthano genna witharai. Eka kohoma hari karanawa. Apita rata wadak naha kanna diyaa gewal diyaw thawa thawa dewal diyaw

  2. kularathna says:

    මඅන්නෙ කොන්තරත් එක ඉවරයි.දමිතා තෝ දැන් සලිලි ටික අරගෙන ගෙදර ගිහින් චු කරලා නිදා ගනින්.

  3. hira says:

    Gon wesa gani…… Dan mekita bahinney demala dayasporawey pollak. mekigey katata renda oney.

  4. Keerthi says:

    Api moda naha.

  5. Lalla says:

    නාකිච්චි වුනාට කමක් නෑ. මිනිහෙක් හොයාගෙන පැත්තකට වෙලා හිටියනම් රටේ තරුණ පරපුරට කරදර නොකර… ඔය අරගලය දැන් ඇති…

  6. Asoka says:

    ඇයි කිවුවෙ එහෙනම් 69 ලක්ෂයක් ගත්තු ගෝඨාභය ඇරිය අපට ඡන පදනමක් නැති රනිල් එලවන එක වැඩක්ද කියල. ‘උඩ පැන්නොත් බිම වැටෙ’ කියමන අහල තියෙනවද? ගෝඨාභයට කොහොමත් යන්න ඕන වෙලා තිබුණෙ.ලංකාවෙ දේශපාලන චරිත ගැඹුරින් තව හදාරන්න.ඒ ගොල්ල දකුණට හරවන්න ඕනනමි සිග්නල් දාන්නෙ වමට.

  7. Sri Lankan says:

    ඕක තමයි මුලදීම කිව්වේ අරගලය අසාර්ථකයි කියලා. ඕක තේරුම් කරගන්න බැරි මෝඩ කාලකන්ණි රැල්ලට ගියා. Colombo office වල වැඩ කරන hanki panki ඇන්ටිලා සහ අංකල්ලා හෙන hifi එකෙන්නෙ අරගලයට join උනේ. ඕකුන් හොයාගෙන ගිහිල්ලා ගහන්න වටිනවා. එකම දෙයයි වුනේ දෙමළ diasporawa ලස්සනට සිංහළ හැත්තව ගොනා කරලා උන්ගේ aim එක තමයි ගොටව එළවගන්න එක කලා. දමිතා කියන දෙමළ බැල්ලිව හම අරින්න තමයි වෙන්නෙ.

  8. ෴මාත්‍රෘෘභුමියේ සියළු සාමකාමී සටන් සඟයන්ට සහ සමස්ථයට අවධාරණය කර සිටින වගයි,.! says:

    සටන් සඟයන්ට සහ සමස්ථයට අවධාරණය කර සිටින වගයි,.!

    ෴”ඉදිරි කාළය ඉතාමත් තීරණාත්මක වන අතර, ඉතාමත් සූකශම දැවැන්ත ක්‍රීයාන්විතයන් ඉතාමත් සක්‍රීයව බළගතුලෙස ඡවසම්පන්නව ”ඇසට හසුවනොවනාලෙසට සිව්හෙළයේ ගැඹුරැ මාණයන් තුළ ක්‍රීයාත්මක වන බවට ස්තීරසාරලෙසම මාත්‍රෘභූමියේ සැබෑ නිදහස් සටනේ සමස්ථ සාමාඡිකයන්ට සහතික වන අතර ,.

    සූකශමළෙසත් ශක්තිමත්ලෙසත් ස්ථානගතවී සංවිධානගතවූ දැවැන්ත ඡාළය සමඟ හදවතින් මණසින් සහ අධ්‍යාත්මික ලෙසට බැදී,.
    ඡනඡීවිත යාවත්කාළීන කරනා අර්ථවත්වන සැබෑනිදහස, නියත වෙනස, සත්‍යවාදී සැබෑ මාණව නිදහස ,. සඳහාම වූ දැවැන්ත පෙරළියන් සිදුකිරීම ඵ්කාන්තලෙසම නියතලෙසින්ම නියමිත බැවින් ,.
    දැඩි විශ්වාශයෙන් යුතුව ”බක්මස නවහිරැ උදාවේ හිරැකිරණින සමඟින් අවදීවූ ,.
    සත්‍යවාදී සැබෑලෙසම නිර්පාකෂික,.
    කිසිදා බෙදා විණාශකළ නෙහැකි සංවිධාණ ශක්තිය සමඟන් හදවතින් මණසින් අනුගතවී,. ලබාගන්නාළද ඡයග්‍රහණ රැකගනිමින්,.
    ඉදිරියේදී ලබනා අනීවාර්‍ය ඡයග්‍රහණ භූක්තිවීදීමට,.
    සැමරීමට,.
    ඵ්කාන්ත ලෙසම හදවතින් ඵකමිටට ඵකාවන්ව ඵක්වී,.

    තීකෂණ බුද්ධිය ගැඹුරැ අවධාණය සහිතව සූදානම්වී සිටින ලෙසට, ”අසමසම ශක්තිය ඡවය සහ බළය,.
    මාත්‍රෘෘභුමියේ සියළු සාමකාමී සටන් සඟයන්ට සහ සමස්ථ ඡනතාව සඳහා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටින වගයි,.!෴

  9. සිංහලයා says:

    මේ අරගලයකරේ සිංහල බෞද්ධ ආණ්ඩුව වීනාශ කරන්න මුස්ලිම් අන්තවාදීන් කරපු දෙයක්.අපේ සිංහල කාලකන්නි එකට උදව්කලා.දැන් රනිල් අවා විතරයි අරගලේට වියදම් කරපු මුස්ලිම් අන්තවාදීන් සල්ලි දෙන එක නවතුවා .එකයි ඇත්තටම උනේ.

  10. Lewangama says:

    රුවන්වැල්ලේ සෝභිත හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් දමිතා අක්කි ආයෙත් පිසිකල් අරගලය පටන් ගන්නවලු.

Main News