තවත් භයානක වෛරසයක් පැතිරේ.. කිසිදු ඖෂධයක්, එන්නතක් නෑ.. විදෙස් මාධ්‍ය කැලඹේ..

August 10, 2022 at 2:10 pm | lanka C news
තවත් භයානක වෛරසයක් පැතිරේ.. කිසිදු ඖෂධයක්, එන්නතක් නෑ.. විදෙස් මාධ්‍ය කැලඹේ..

මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ ‘ලංග්යා’ නම් වෛරසය චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය රැසක්ම සඳහන් කරයි.

අද වන විට එම වෛරස ආසාදිතයන් 53 දෙනෙකු එරටින් හමු වී ඇති අතර එම වෛරසය මිනිසුන් මෙන්ම සතුන්ට ද හානි කරයි.

අක්මාව සහ වකුගඩු අඩපන කිරීමට මෙම වෛරසය සමත් වන අතර තද උණ, මහන්සිය, කැස්ස, කැරකිල්ල, වමනය, මස්පිඩු වේදනා, තද හිසරදය, ආහාර අප්‍රිය වීම මෙම වෛරස ආසාදන රෝග ලක්ෂණ වෙයි. රුධිර පට්ටිකා අඩුවීමක් ද මෙහි රෝග ලක්ෂණයකි.

37,049 views

19 Comments to “තවත් භයානක වෛරසයක් පැතිරේ.. කිසිදු ඖෂධයක්, එන්නතක් නෑ.. විදෙස් මාධ්‍ය කැලඹේ..”

  1. චීන ණය කොවිඩ්වලට හිලව් කළ යුතුයි says:

    චීන්නුන්ව ඒ රටට සීමා කරන්න වෙනවා හැම සත්තුන්වම කමින් ලෙඩ පතුරනවට.

  2. වැක්සීන් සමාගම් says:

    ටිකක් බෝ වුනාට පස්සෙ අපි එන්නං

    එතකං , කට්ටිය ව භය කරලා තියාගන්න, ඔය ආයුර්වේද , දේශීය හෙළ , හෝමොයෝපති අනං මනං මගුල් වලට ඉඩ දෙන්න එපා.

    ඇලොපතියනි, ඔබගේ රාජකාරිය එයයි.
    ලෙඩ සුව කිරීම නොව අපගේ ඖෂධ ව්‍යාප්ත කිරීම සහ එකම විකල්පය අප ඖෂධ බව නිරතුරුව ජනගත කිරීම ඔබ සතු කාර්යයයි.

  3. Fernando says:

    9″යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවෙල්ලා. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක. 10එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. 11මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය”.ලූක් 21:9-11 ලෝකයේ අවසානය ඉතා ලඟයි

    • ගෞම් ඊයාරාජ් says:

      දෙයියොත් නිකං අනුර සජිත් වගේ…

      මැදිහත් වෙලා මේවා විසඳලා දෙන්න බැරිද දෙයියන්ට?

    • JR says:

      රාජ්‍ය අතර යුද්ධ, සාගත, භූමිකම්පා, සාගත, වසංගත… යකෝ මේ වගෙ ස්වභාවික සංසිද්ධි ලෝකෙ තියන බව කියන්න දෙයියෙක් ඕනිද? මෙලෝ මගුලක් නොදන්න ගොන්බූරු හැත්ත රවට්ටන ගොන්කතා… අඩුගානෙ ඔය සාගත, වංසගත, රෝගබය වගෙ දේවල් වලට තාවකාලිකව හරි විසඳුමක් දීපු කතාවක් නම් තව කමක්නෑ. පර සුද්දො අනුන්ව යටත් කරගෙන පැවැත්මට ⁣යොදාගෙන බලෙන් ඇඟේ ගහන මිත්‍යා කුණු ගොඩවල් බදාගෙන අනුන්ට පවු දෙනවට වඩා වහ කෑම හොඳයි.

  4. කුඹුක්කණ් says:

    පාහර ඇලොපතියෝ මේකටත් බෙහෙතක් හරි වැක්සින් එකක් හරි හොයාගන්න කලින් මොකක් හරි බොරු පැණියක් හදලා ඒකට හෙළ ලේබල් එක අලවලා මාකට් කරලා අපේ රටේ ගොන් බූරු මිනිස්සුන්ව රවට්ටලා ගානක් කඩා ගන්න ඕන.

    ඔය පාහර ඇලොපතියන්ගේ කීමට කොවිඩ් වැක්සින් ගෙනැල්ලා කෙලපු එකෙන් අපේ ‘හෙළ’ පැණි බිස්නස් වලින් හොයා ගන්න තිබුණ කෝටි ගානක් අපට නැති වුනා.

    දැන් වත් අපිටත් කීයක් හරි හොයා ගන්න දීපල්ලා. හෙළ වෙද්දු වුනාට අපිත් ආසයි කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපට ඉන්න

  5. කුඹුක්කණ් says:

    පාහර ඇලොපතියෝ මේකටත් බෙහෙතක් හරි වැක්සින් එකක් හරි හොයාගන්න කලින් මොකක් හරි බොරු පැණියක් හදලා ඒකට හෙළ ලේබල් එක අලවලා මාකට් කරලා අපේ රටේ ගොන් බූරු මිනිස්සුන්ව රවට්ටලා ගානක් කඩා ගන්න ඕන.

    ඔය පාහර ඇලොපතියන්ගේ කීමට කොවිඩ් වැක්සින් ගෙනැල්ලා කෙලපු එකෙන් අපේ ‘හෙළ’ පැණි බිස්නස් වලින් හොයා ගන්න තිබුණ කෝටි ගානක් අපට නැති වුනා..

    දැන් වත් අපිටත් කීයක් හරි හොයා ගන්න දීපල්ලා. හෙළ වෙද්දු වුනාට අපිත් ආසයි කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපට ඉන්න

  6. Nihal says:

    කොම්පැනි කාරයෝ වයිරස් හදල පුරනවා. ඊ ලඟට උන්ම බෙහෙත් විකුණනවා

  7. ඡාන වික්‍රෘතිකරනා බැර ලෝහ ඇතුළු විවිධ රසායනයන් අන්තර්ගත බව යලියලිත් සමස්ථයේ අවධානයට,. ! says:

    චිනය බටහිරයන්ගේ කොරෝනා ගැටයට බරපතළලෙස හසුවී ඇති අතර චිනන් තවමත් බටහිරයන්ගේ වෙෙරස ප්‍රහාරයෙන් දෙකොණ පටළවාගනිමින් මන්දබුද්ධිකයන් පිස්සන්ලෙසට ක්‍රීයා කරනු ළබයි,.!

    චීනයේ දැනුම්පද්ධතිය තුළ මනූශ්‍ය ශරීරයේ ක්‍රීයාකාරීතවය සහ ප්‍රතිශක්තිකරන පද්ධතිය පිළිඹඳවගැඹුරැ ප්‍රත්‍යකෂ දැනුම ඉතාමත් අල්ප බව සක්සුදක්සේ පැහැදිළියි,.!
    ප්‍රථිවියේ මුල් ඡනාවාසය වන සහ ඉපැරනිම හෙළ රාඡ්‍ය පිළිබඳව හෝ ලෝකයේ පළමු රෝහළ හිමි හෙළ රාඡ්‍ය පිළිබඳව චී නයට, දැනුමක් තේරැමක් නොමැති බව පැහැදිළියි,.!

    මහා රාවණාාාාාාාාාාා,.!ගේ ප්‍රත්‍යකෂ සු සැට කළාවේ අංගයක්වන වෙදකම තුළ අන්තර්ගත සරළ කාරණා කාරනා වෙෙරස පිළිබඳව සටහන් බටහිරයන් පරිශීළණය කරනා බවට සාකෂි දෙවන ලෝක යුධසමයේ පටන් නිරාවරණය වෙමින් පවතී,.!

    ළුම දදැනුම හාවිතාකර චීනයට පළමු ප්‍රහාරය ළුල්ලකරනා ලද ආකාරය සවිස්තරාත්මකව චීනන්ට විස්තර කළ යුතුයි,.!

    රාවණයන් සතුවූ දැවැන්ත ඡෙෙව තාකෂණයන් බිඳක් සොරාගන්නාළද පුස්කොළපොත් ආශ්‍රයෙන් දෙවන ලෝක යුදසමයේ බටහිරයන් අත්හඳා බැළීම්කටයුතු කරනා ළද අතර සත්වයන් උපයෝගීකරගනිමින් අත්හදාබළනාළද ප්‍රභාරාත්මක වෙෙරස කාන්ඩ සහ අනුඛාන්ඩ ‍
    ”පී සී ආර්” ක්‍රමවේදය හරහා නැවත ඵකතුකරගනිමින් උත්‍රද්‍රැවයේ පරීකශණාගාරතුළසුරකෂිතව ගබඩාකර තබගන්නා ක්‍රමවේදය ඇසින්දුටු ව්‍රෘතීමය සාකෂි සහ දත්තයන් සමඟින් සමස්තයට නිරාවරණය කර සිටිනු ළබයි,.!
    වරක් ඵල්ලකරනාළද ඡෙෙව ප්‍රහාරක වෙෙරස ,යලියලිත් කෙටිකාළයක් තුළදී ඵල්ලකිරීම ඉතාම නිශ්ඵළ ක්‍රියාවක් වන්නේ මනුෂ්‍ය ශරීරයට ඇතුල්වූ වෙෙරසයේ දත්ත ප්‍රතිශක්තිකරන පද්ධතිය විසින් ඩි ඵන් ඵ් තුළ දත්තලෙස ගබඩාකරගනු ලබන බැවිනි,.
    ඵන්නත්කරනයට ලක්වූවන්ගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය බැර ලෝහ නනෝ අංශුලෙස ඵන්නත් සමඟ මිශකරනා කෂුද්‍ර අංශු නිසාවෙන් සදාකාළිකලෙසම අඩාළ කරනු ලබයි,.!
    සදාකාළිකලෙසම අක්‍රීය කරවනළද ප්‍රතිශක්තිකරන පද්ධතිය සහිත පුද්ගලයන් ”ඵ් ඩ් ස්” රෝගීන් ලෙස බටහිරයන් හඳුන්වනු ලබන අතර,. ”ඵ් ඩ් ස්” යනු සම්පූර්ණයන්ම ක්‍රෘතිමලෙස බටහිර වෙෙද්‍යවරැ යනුවෙන් හඳුන්වන නියෝඡිතයන් හරහා සදුකරනා සූකෂම සහ දැවැන්ත ඡනසංහාරක වි්‍යාප්‍රතියක් බව අවධානයට,.!

    අක්‍රීය කරවනළද ප්‍රතිශක්තිකරන පද්ධතිය නිසාවෙන් ”ඵ් ඩ් ස්” රෝගීන් ලෙස හඳුන්වන පිරිස ඔ්නෑම මොහොතක මදුරැවකු පවා දෂ්ඨකීරීමෙන් පහසුවෙන් මරණයට පත්විය හැක,.!

    අතිවිශාළ දැනුම් සම්භාරයක් සහිත ඡාළගත අත්දැකීම් බහුළ විමර්ශණාත්මක ව්‍රෘතීයවේදීන්ගේ ළුකමුතුව බටහිර ඵන්නනත්කරනය සහ බෙහෙත්ලෙස හඳුන්වනා මාරාන්තික රසායනයන් සම්පූර්ණලෙස පිළිකුළින් ප්‍රතික්ශේප කරනු ලබයි ,.!

    ”දීර්ඝකාළීන ව්‍රෘතීමය අත්දැකීමට අනුව,.
    තුන්වන ලෝකය ලෙසට යටත්විඡිතයන් හංවඩුගසා පළවන ලෝකය ලෙස නම්කරගනිමින් සුඛෝපභෝගීයැයි හඳුන්වාගන්නා ක්‍රෘතීම ක්‍රමවේදයකට ඡීවත්වනු ලබයි,.!
    පිටක්වළ ආක්‍රමික බටහිරයන් මිහිතළයේ ඡීවත්වීමේ ක්‍රමවේදය නොහඳුනයි,.!
    සවහාවධර්මය වික්‍රෘතිකරමින් ක්‍රෘෘරලෙස ඡීවත්වීමට උත්සාහ දරනු ළබයි ,.!

    යටත්විඡිත ලෙස ආදීවාසී ඡනසමාඡ සුණුවිසුනු කරමින් දැනුම්පද්ධතියන් කොල්ලාකා ගිනිබත්කරමින් ශක්තිමත් බුද්ධිමත් නායකයන්ගේ ඡාන සහිත ප්‍රඡාව උපක්‍රමිකලෙස සංහාරයකරමින්,. තුන්වන පහත් ලෝකයක් ලෙස ඡනසමාඡය බෙදා වෙන්කොට බිඳදමා සමාඡ සංස්ථා වික්‍රෘතිකරමින් මුග්ධ පාළකයන් බළයට පත්කරගනිමින් බෙහෙත් යැයි හඳුන්වා ශරීරගතකරනා ද්‍රව්‍ය වළ පරම්පරා ගනනින් ඡාන වික්‍රෘතිකරනා බැර ලෝහ ඇතුළු විවිධ රසායනයන් අන්තර්ගත බව යලියලිත් සමස්ථයේ අවධානයට,. !

    • Namal says:

      කවුද යකෝ මේ හැමදාම එක එක විකාර හෑලි ලියන පිස්සු උට්ටා? මූව අංගොඩ පිස්සන් කොටුවට ගිහින් දාන්න කවුරුවත් නැද්ද යකෝ.

    • Saman says:

      ඇටත් එක්ක ගංජා ගැහුවම ඔය වගේ විකාර ඔළුවට එනවා තමයි. 😂😂😂

    • gamaya says:

      මූ නම් අර රිටිගල කොණ්ඩයා හදපු රාවණාගේ ගංජා පැණිය ගහලා ගංජා overdose වෙලා schizophrenia හැදිච්ච පිස්සෙක්ද කොහේද? ඉකමනටම මූව මානසික රෝහලකට ගෙනිහින් දැම්මොත් හොඳයි තවත් පිස්සුව තද වෙන්න කලින්.

    • Janaka says:

      ආ ඇත්තද හෙළ ගොබ්බයෝ?? තෝ මේ නෙට් එකේ තැන් තැන් වලින් එක එක කොන්ස්පිරසි තියරි කාරයන්ගේ ටොන් පච අහුලා ගෙන බොරු නම් අස්සේ හැංගිලා කෙබර හෑලි කොටන්නේ නැතිව පුළුවන් වරෙන් මාත් එක්ක ප්‍රසිද්ධ වාදයකට තෝ ඔච්චර පොරක් නම්. තොට රෙදි නැතිව දුවන්න සලස්වන්නම් එදාට.

    • Asanka says:

      කවුද යකෝ පිස්සන් කොටුවට WiFi දුන්නේ?

    • True Srilankan says:

      රාවණාගේ ලබ්බ තමයි. අල්ලපු රටේ ඉන්න රාමාගේ පුත්තු ණයට මොනවා හරි ආධාර ටිකක් එව්වේ නැතිනම් රාවණාගේ හෙළු කක්කා පුත්තුන්ට රෙන්න පුපේ ගූත් නෑ. ඒත් තවමත් බලාගෙන ඉන්නේ රාවණා ගෑනු හොරා නැගිටලා ඇවිල්ලා මුන්ව බේර ගනී කියලා. බලාගෙන හිටපියව් උඩට කට ඇරගෙන තොපි හාමත් වෙලාම කජ්ජ ගහන කල්.

    • Hasitha says:

      මුන් වගේ පට්ටපල් බොරු පතුරුවලා මිනිස්සු මුලා කරන උන්ට නම් සුදු වෑන් ප්‍රතිකාරය ලබා දෙන්නම ඕන.

    • Gayan says:

      උඹේ ඔය පල් හෑලි ගජබින්න වලට රැවටෙන්න මේ රටේ අනිත් මිනිස්සුත් තෝ වගේ මන්දබුද්ධික පිස්සෝ කියලා හිතුවද බොල?

    • Beba says:

      සිරාවටම උඹ ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියපන්කෝ අපිටත් ට්‍රයි කරලා බලන්න. 😀

  8. JR says:

    ඔ්කෙන්වත් අරගල ගායට විසඳුමක්ලැබෙයිද?

Main News