මීටත් වඩා දරුණු කාලයක් එනවා.. මීටත් වඩා විපත්ති වෙයවා… සියලුම දෙනාට දුක් විඳින්න වෙනවා..

August 13, 2022 at 9:20 am | lanka C news
මීටත් වඩා දරුණු කාලයක් එනවා.. මීටත් වඩා විපත්ති වෙයවා… සියලුම දෙනාට දුක් විඳින්න වෙනවා..

අද වන විට ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ නැති ආර්ථික කඩා වැටීමක් අස්ථාවරභාවයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පවතින තත්වය නිසා සියලුම දෙනාට දුක් විඳින්න සිදුවන බවද ඉදිරියේදී මීටත් වඩා දරුණු කාලයක් එන බවත් එය කෙටි දරුණු කාලයක් බවත් ඔහු පැවසීය.

පැමිණීමට ඇත්තේ මීටත් වඩා විපත්ති ඇති කාලයක් බවද පැවසූ ඔහු තම ප්‍රාර්ථනාව රට ගොඩ ගැනීම යයිද කියා සිටියේය.

රට ගොඩ ගැනීමට දන්ත ධාතූන් වහන්සේගෙන් ද, සෑම දෙවියන් වහන්සේගේ කෙනෙක්ගෙන්ද තමන් ආශිර්වාදය ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර ඇසළ පෙරහරේ පෙරහැර සමාප්ති කිරීමේ උත්සවය අමතමිනි.

39,444 views

11 Comments to “මීටත් වඩා දරුණු කාලයක් එනවා.. මීටත් වඩා විපත්ති වෙයවා… සියලුම දෙනාට දුක් විඳින්න වෙනවා..”

  1. Susantha says:

    රනිල් රාජපක්ෂ සුමනදාස

    • චන්දේ දුන්නු එකා says:

      ඒ නම නම් පට්ට…😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

  2. SL says:

    රුසියාවෙන් තෙල් ගෙනෙන්නේ නැත්තේ මොකද කියල රටේ නායකයා විදියට ප්‍රකාශයක් කලයුතුයි.
    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් CPC එකේ උන්ට ඔයතරම් OT ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා විදියට ප්‍රකාශයක් කලයුතුයි.

    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් ,ප්‍රමාද ගාස්තු විදියට ඩොලර් මිලියන ගණන් නැවු වලට ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා දැනගතයුතු අතර ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කලයුතුමයි .

    වැල් බයිලා කියා කියා හිටියට වැඩක් නැහැ රටේ ප්‍රතිපත්ති රාමු ටික හදල නැති එකත් හොරුන්ට දුෂකයින්ට රණතුංග හොරෙක් කියල මහාධිකරණයෙන් තීන්දු කරලා තියෙද්දිත් ඇමති කමක් දුන්න එකට හේතුව ත් කියන්න ??

  3. Alapaluwa says:

    රටේ ජනතාව දුක් විඳියි ඔයාලා කට්ටිය සැප විඳින්නකෝ වටේම ආරක්ෂාව දමලා ඒ ආරක්ෂාකරන අයටත් පදක්කම්,සන්තෝසම් දීලා එතකොට වැඩේ හරි එකටනේ ඔයා ආවේ.Alapaluwa

  4. Citizen says:

    Mee gobba kramaya shaha mahalu dheshpaalu hathikare shaha muntama hadaagattu viyawastha atamagala thiyena kam mee rata oluwa ussanne naha.

  5. Opa-dupa says:

    එතකොට මේ ගෝටාභය අයින් කලේ ඔයාව ජනාධිපති පුටුවේ වාඩි කරල අපිට බණ දේශනා අහන්නද?

  6. lotus says:

    You are Great Sir. Now we have fuel, Electricity, Gas .No reason to ARAGALAYA…………

  7. SANDUNIKA says:

    රුසියාවෙන් තෙල් ගෙනෙන්නේ නැත්තේ මොකද කියල රටේ නායකයා විදියට ප්‍රකාශයක් කලයුතුයි.
    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් CPC එකේ උන්ට ඔයතරම් OT ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා විදියට ප්‍රකාශයක් කලයුතුයි.

    මෙච්චර කෙලවෙලා තියෙද්දිත් ,ප්‍රමාද ගාස්තු විදියට ඩොලර් මිලියන ගණන් නැවු වලට ගෙවන්නේ ඇයි කියලත් රටේ නායකයා දැනගතයුතු අතර ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කලයුතුමයි .

    වැල් බයිලා කියා කියා හිටියට වැඩක් නැහැ රටේ ප්‍රතිපත්ති රාමු ටික හදල නැති එකත් හොරුන්ට දුෂකයින්ට රණතුංග හොරෙක් කියල මහාධිකරණයෙන් තීන්දු කරලා තියෙද්දිත් ඇමති කමක් දුන්න එකට හේතුව ත් කියන්න ??

  8. Manodaya says:

    බටහිර මොර දෙන මානව අයිතීන් අනුව අපි හැම රටකටම සම්බන්ධව කටයුතු කළ යුතුයි. ඔත්තු නොබලන ඕනෑම නැවකට අපේ වරායට එන්න අයිතිය ඇත. ධනවාදී- සමාජවාදි බේද නොසැලකිය යුතුය. තෙල් ගන්නේ නම් අඩුවට හා වාසියට ලැබෙන තෙල් කාගෙන් වුනත් ගැනීම මේ වෙලාවෙ අවශ්‍යම දෙයක්. එතකොට ඔබතුමාට ඔය කියන විපතින් අපව බේර ගන්න පුලුවන්. තෙරුවන් සරණයි.

  9. තුෂා says:

    අද අමාරුයි, හෙට තව ටිකක් අමාරුයි, අනිද්දා හුඟාක් අමාරුයි..මෙහෙම කියන එවුන් මොකටද? පුලුවන් එවුන්ට රට භාරදීලා…අමාරු එවුන් ටොයිලට් පලයල්ලා…

  10. JR says:

    ඔව් ඉතින්…

Main News