නොදන්නා මූලාශ‍්‍රයකින් රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ පනහක්…

August 13, 2022 at 3:20 am | lanka C news
නොදන්නා මූලාශ‍්‍රයකින් රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ පනහක්…

තම බැංකු ගිණුමට තමන් නොදන්නා මුලාශ‍්‍රයකින් හදිසියේම ලක්ෂ 50 ක් එදා බැර වී ඇති බව ‘රැට්ටා’ හෙවත් රතිදු සේනාරත්න සඳහන් කරයි.

තමන් මේ සම්බන්ධයෙන් අදාළ බැංකුවට පැමිණිලි කළ බවත් ඉදිරියටද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අරගලය වෙනුවෙන් තමන් අතින් වියදම් කළා මිස පුද්ගලිකව කිසි වාසියක් ලබා නොගත් බවයි.

97,050 views

42 Comments to “නොදන්නා මූලාශ‍්‍රයකින් රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ පනහක්…”

  1. Sura says:

    ඇණගත්තයින් පස්සේ, සුදනාවෙන්න හදනවා.

  2. Nizar says:

    මේකේ සම හරක් අරගලය අරං උන් දන්නේ රාජපක්ෂ හොර නඩයට රනිල් නාකියා ට වැද නමස්කාර කරන්න මුං මැරුණු දවසට තමයි තරුණයන්ට හුස්ම ගන්න පුළුවන්

    • සත්‍යා says:

      ඔව් ඉතින් ඔය හකීම් ඉල්ලලා තියෙන්නේ නැගෙනහිර පළාතේ පුරා විද්‍යා කැණීම් නවත්තලා ඒ බුමි උබල ට පවරලා දෙන්න කියාල නේද ? ඕකට නේද බුරියානි හදාගෙන වටලප්පන් හදාගෙන සිංහල කොල්ලො කෙල්ලෝ රේවෙට්ටුවේ.දැන් කියපල්ලා මේවා ගැන කතා කිරීම ජාතිවාදය ආගම් වාදය ඇවිස්සීම කියලා.හැබැයි තොපිට ඒවා කියන්න හොදයි.මොන රටේද තමුන්ගේ පුරාවිද්‍යා ස්මාරක විනාශ කරලා දාන්නේ ?ආ අමතක උනා ඇෆ්ගනිස්ථානය ඉරාකය වගේ රටවල එක කරනවා නේද උබාලගෙ ගල් වැද්දෝ .ඒ පුරුද්දට වෙන්න ඕන හකීම් ඕක කියන්න ඇත්තේ .කොරල බලපල්ලා.හිතන්න එපා සිංහලයා මැරිලා කියලා.පර හබ්බයෝ

  3. පියල් රත්නායක says:

    උගේ ජොකා ඇදගෙන ඉද්දිම ජොකා පිරෙන්න වෙන එකෙක් රීලා

    • කුඹුක්කණ් says:

      බුදු අම්මෝ පියල්, ඔයා නම්….

      සුපිරිම කමෙන්ට් එකක්

  4. Rex says:

    Looks like (or going to be) a smart/honest guy!

    Hora thakkadiya!

    Be ready to pay for the destruction you caused to the country.

  5. කුඹුක්කණ් says:

    මූ AC නම්බර් එක public දාලද බං තියෙන්නෙ?