තහනම් ලයිස්තුවේ සෙසු ඩයස්පෝරා සංවිධාන ගැනත් යලි සලකා බැලිය යුතුයි..

August 16, 2022 at 2:10 pm | lanka C news
තහනම් ලයිස්තුවේ සෙසු ඩයස්පෝරා සංවිධාන ගැනත් යලි සලකා බැලිය යුතුයි..

ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සාදරයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරන්නේ අදාළ තහනම් ලයිස්තුවේ තවදුරටත් රැඳී සිටින අනෙක් සංවිධාන පවා ත්‍රස්තවාදයට සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බවයි.

එසේ සම්බන්ධකම් ඇති නම් ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම තහනම් ලැයිස්තුවේ සිටින සංවිධාන සහ පුද්ගලයන් නැවත ඇගයීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

20,337 views

10 Comments to “තහනම් ලයිස්තුවේ සෙසු ඩයස්පෝරා සංවිධාන ගැනත් යලි සලකා බැලිය යුතුයි..”

  1. Cosmic ray says:

    පුනර්භවය යනු එකම දෙය නැවත නැවතත් වරින් වර සිදුවීමයි.

  2. බිංදු says:

    ඕක තමයි රණිලයගේ වැරද්දා. රාජපක්ෂලා වගේ නොවෙයි රනිල් කොටින්ට ඊලම කොහොමහරි දෙනවාමයි. බලන්න බෝරුද කියලා.

  3. කුක්කා says:

    මුන් ඒකාලයේ කොටි කල්ලියේ රැස්වීම් වල ත්‍රස්තවාදය අනුමත කරමින් කතා කරලා පාර්ලිමේන්තුවේ රඟපාන්නේ සාන්තුවරයන් ලෙස. සිංහල හම් වලින් සපත්තු මහන්න යෝජනා කරපු අමානුෂික කාලකන්නි දැන් බොරුවට කිඹුල් කදුලු හෙලනවා

  4. සහොදරය says:

    අනුර සහොදරය ටම කොන්ත්‍රාත්තුව දෙන්න , ගියපාර වගෙ ලස්සනට වෙඩේ කරල දෙයි.

  5. Sri Lankan says:

    හරි වැඩේ නියමෙට පටන් ගන්න යන්නේ. දැන් මෝඩ සිංහල හැත්තට තේරෙනවද ගොටභය එලවගත්තේ ඇයි කියල. බලපල්ල මොකද වෙන්නෙ කියල. මැයි 9දා කොළොඹ හිටපු ඇන්ටි පැන්ටිලා ටික රෙදි උස්සගෙන නේද galle face දුවන් ආවේ අහිංසක අරගලයට ගහනවා කියලා.

  6. සකු says:

    අන්තිමට ලoකා වේ පොහොසත් ම දේශපාලන පක්සය ට ජේවීපී තේරෙයි වගේ.

  7. පබිලිස් says:

    ඕක අපේ ඩීල් කුමාරට සුලු දෙයක් ,

  8. නාද says:

    පොඩි දෙයක් ඔය යෝජනා ව පාර්ලිමේන්තු වට ගේන්න ඔබලා ගෙ සහොදර පක්සයේ නායක අනුර කුමර දිසානායක සහොදරය පාර්ලිමේන්තු අත් දෙකම උස්සල හරි සම්මත කරල දෙයි

  9. oya enne balala mallen eliyata…..

  10. JR says:

    ඔන්න, අරගල ගායට රනිල්ගෙ බේත ලංකාවට වහක් වුනා. ඒක අරං උන් අකුලගෙන ගියා.. මොකද ජාත්‍යන්තරේ උන්ට තිබුන තහනම ලංකාවෙන් ඉවත් කිරීම ඊළම දුන්නටත් වඩා උන්ට වටිනවා. දැන් ලංකා රජයේ අනුමැතිය ඇතුවම රට ඉන්න කොටින්ට ඕන දෙයක් කලහැකියි. රනිල්ට චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි හේතුව රනිල්ගෙ ඔය කොටි වලිගයයි. රනිල්ගෝගම පටන්ගන්කොට ජනාධිපති අගමැති දෙන්නම එකවර යාම හොඳ නෑ කියල හිටං විනගේස්සරන් කිව්වෙ ඕක නිසයි. 2015-2020 නතර කරපු තැනින් එහාට රනිල් එක්ක යන්න ඇහැකි බව මෑන්ල දන්නවා. හැබැයි ඔය විදිහට රනිල්ගෙ ජනාධිපති කමත් ගෝටාබය ඉතුර කරපු කාලයට සීමා වෙනවා. යුද්දෙ කාලෙත් රනිල්ල කලේ කොටි පැරදීගෙන යනකොට සාමසාකච්චා තියතියා නැවත ඔවුන්ට සංවිධානය වීමට හැරීමයි. යුද්දෙ පාවල දීපු සුදුකොඩි පොන්සේකට නම් ඉතිං MR සහ GR බිල්ලට දීල කොටින්ගෙ පැත්තම ගන්න එක සුලු දෙයක්නෙ. හැබැයි මරගලේට මුක්කු ගහපු සහ නොගහපු හිටපු හමුදා නිලයන්ට මොනව වෙයිද දන්නෑ. US, UK, UN එහෙම දඟලන්නෙ ඉරාකෙ, ලිබියාවෙ, සිරියාවේ වගෙ වැඩක් ලංකාවටත් දෙන්නයි. උන් ඔක්කොම U.. U.. කියල හිටං United වෙලා දුර්වල රටවල් බේද කරල උන්ගෙ නරුම අවශ්‍යතා සපුරා ගන්නව.. මේ වගත් එසේමයි!

Main News