අරගලයට වියදම් කලේ අපයි.. ඩුබායි-කටාර් සිට සල්ලි දැම්මා.. ගිණුම් විස්තර මා සතුයි..- ඩයස්පොරා ප‍්‍රධානී…

August 17, 2022 at 10:00 am | lanka C news
අරගලයට වියදම් කලේ අපයි.. ඩුබායි-කටාර් සිට සල්ලි දැම්මා.. ගිණුම් විස්තර මා සතුයි..- ඩයස්පොරා ප‍්‍රධානී…

ගාලුමුවදොර මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ඇතිවූ අරගලයට වියදම් කළේය ඩයස්පෝරාව බව එහි ප්‍රධාන නිමලන් විශ්වනාදන් සඳහන් කරයි.

ඩුබායි කටාර් වැනි රාජ්‍ය වල සිට මුදල් අරගලයට ලබා දුන් බවත් ඒවායේ ගිණුම් විස්තර තමන් සතුව ඇති බවත් හෙතෙම පැවසීය.

මෙතෙක් තහනම් කර තිබූ සංවිධාන හයක තහනම නැති කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට සූදානම් බවද පැවසූ පවසන ඔහු නවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් පනස් දෙනෙකු නිදහස් කිරීමට ද ආණ්ඩුව පොරොන්දු වූ බවද කියා සිටී.

ඩයස්පෝරාව බලාපොරොත්තුව ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය තබා ගැනීමද බව පවසන ඔහු එක්සත් ජාතීන්ගේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහාය පළ කරන බව ද පවසයි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර තිබේ.

191,285 views

54 Comments to “අරගලයට වියදම් කලේ අපයි.. ඩුබායි-කටාර් සිට සල්ලි දැම්මා.. ගිණුම් විස්තර මා සතුයි..- ඩයස්පොරා ප‍්‍රධානී…”

  1. NAK says:

    රනිල‍් ට බලයක‍් ල‍ැබුනු සෑම අවස‍් ථාවකම ඔහු කල‍ෙ‍් කොටින‍්ට කඩෙ‍ි යෑම න‍ැත‍් නමි ඔවුන‍් ව ඔසවා ත‍ැබීමයි.
    කොටි සල‍් ලි වලින‍් අපෙ‍් රට ගොඩ දාන‍් නත‍් බෑ. පුළුවන‍් උනත‍් උන‍් දෙන‍් නෙත‍් නෑ. දුන‍් නත‍් අපිට රෙදි අ‍ැදගෙන ගන‍් නත‍් බෑ.

  2. Ranjan says:

    The LTTE sakkili money in US$ were given to various people & associations like `BRC walkerrs` club`. Someone pocketed the US$.

  3. Athula says:

    මේ නිකන් බොරු නොකිය ඉන්දහන්..
    අරගලය තවම ඉවර නැහැ … උඹලා සල්ලි දෙන්න ඇති අර නිර්පාක්ෂික කියලා හිටියෙ කළු පටිය බැඳගෙන ගොබ්බයො ටිකක් උන්ට… උන් තමයි දිනුවා කියලා ගියේ 😜

  4. Nipun Jayasundara says:

    83 ජාතිආලෙය දෙවෙනි නෑ රට වෙනුවෙන් කියකියා ඩොලර් හෙව්වා
    මුන් කොටින්ට හපන් කාලකන්නි
    කාල බීල හිටපල්ල ඩොලර් වලින් රට පාවදීලා ගත්තු

Main News