ගාළු මුවදොරට සිදුව ඇති හානියේ අලාභය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා…

August 18, 2022 at 4:40 pm | lanka C news
ගාළු මුවදොරට සිදුව ඇති හානියේ අලාභය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා…

ගාලුමුවදොර ප්‍රදේශ අරගලකරුවන් රැඳී සිටි ස්ථානයට සිදුව ඇති හානිය එම අරගල කරුවන් ගෙන් අය කර ගන්නා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

අදාළ ප්‍රදේශයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ඒ හරහා ඔවුන්ගෙන් අලාභ අය කර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

එම ප‍්‍රදේශයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඊට ගත යුතු නීතිමය පියවර පිළිබඳව තමන් වෙත උපදෙස් ලබා දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන් බව ද ඇමතිවරයා කියා සිටියේය.

මෙසේ වන්දි මුදල් අය කර නොගතහොත් පසුකාලීනව ද අමාත්‍යාංශයට මෙවන් ගැටළුවට මුහුණ දීමට සිදුවන බව ද ඔහු තවදුරටත් පැවසීය.

15,244 views

14 Comments to “ගාළු මුවදොරට සිදුව ඇති හානියේ අලාභය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා…”

  1. Upul says:

    What about the damages you IDIOTS did inside the parliament? Do not talk bullshit you FAT BRAINLESS AH.

  2. Deshappaaluwa says:

    Awawaadayata wada Aadarshaya uthumwe. Baila Gahanna nathuwa, ara ahingsakayata kappam gaththu mudala deela innako.

  3. dev says:

    රේල්ලුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩූ ලබන්නෙත් අරගල කරුවෝ නිසාද? මහබැන්කු මන්කොල්ලයේ අලාබ අයකරගත්තාද?
    මහලු මඩන් වල ඉන්න ඕන මේ නාකී රට හූරන් කකා..තව උජාරු කියෝනවා.