රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුනනා.. කඩන් පැනපු එක හොදයි කිවුවා..- දානිෂ් අලි

September 10, 2022 at 10:40 am | lanka C news
රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුනනා.. කඩන් පැනපු එක හොදයි කිවුවා..- දානිෂ් අලි

ජාතික රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුන් බව ජාතාක රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශණ කටයුතු වලට බාධා කල දානිෂ් අලි පවසයි.

එතුලට කඩන් පැනපු එක හොඳයි කියා රූපවාහිනියෙ පිරිස් පණිවුඩ අවන බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකත්තාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

වසන්ත මුදලිගේ අරගලයේ නායකයෙක් නොවන බවත් වසන්ත සමරසිංහ ඉඳලා හිටලා ගෝල්ෆේස් පැමිණි අයෙක් බවත් ඔහු එහිදී පැවසීය.

24,656 views

9 Comments to “රූපවාහිනියේ ඇතුලේ පිරිස්ද අරගලයට සහයෝගය දුනනා.. කඩන් පැනපු එක හොදයි කිවුවා..- දානිෂ් අලි”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    එකම සිදුවීමකට තෝරා ගන්නා අයට පමණක් දාන අපරාධ නඩු සාර්ථක කර ගන්න බෑ…

    ජූලි 09 ජනාධිපති මන්දිරයට ඇතුල් වූ අයගෙන් තෝරාගත් අයට එරෙහිව පොලීසිය පවරන නඩු ආසාර්ථක වෙයිද?
    (නීතිමය පැහැදිලි කිරීම)

    http://neethiyalk.blogspot.com/2022/09/09.html?m=1

  2. Boo says:

    අපොයි මේකා බෙල්ල මිරිකනෝ කියලා ප්ලේන් එකේදි කෑ ගහපු වෙලා අපි දැනගත්තා මූ කිවුවොත් කියන්නෙ පරම සත්‍යම තමයි කියලා 😂

  3. Abs says:

    This is all nonsense, guy is trying to save his skin.

  4. RITIGALA says:

    pandi talk dagena atulata awa wagema rawul konda kapala rata paninna gihin ahu una eka neda me????

  5. MD says:

    අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගමන් රු.10000ක් දීලා කොළඹ ගලදාරි හෝටලයේ පැය කීපයකට කාමරත් වෙන්කරගෙන.දෙවියන්ටම ඔප්පු වෙච්චාවෙ.

  6. Asoka says:

    ඕක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.ලංකාවේ මිනිස්සු කොහොමත් හරියනකොට හෝයියා.බැරිවෙනකොට ඈයියා.ඒක සාමාන්‍ය ඡීවිතේදීතා සාමාන්‍ය මිනිසුනට ලංවෙන්නෙත් තියෙනවනමි විතරයි.නැත්නම් ඕනෑම කෙනෙකුව මග අරීනව.දේශපාලනය ගත්තත් එහෙමනෙ දිනන කොට ලඟින් ඉනාන අය පරදිනකොට නෑ.දැන් ඒක හොඳයි කියපු අය ඉන්නවද ඕගොල්ලන්ට

  7. Nilanthi Wickramasinha says:

    Why give undue publicity to these characters

  8. Hasith says:

    ගෙයක් බිඳින්න ආපු එකා පොලිසියෙන් දෙකක් අනිත්දී මට හොරකම් කරන්න ගෙදර ඇතුළේ ඉන්න කෙනෙකුත් උදව් කළා කිවාම ඒ වරද නිවැරදි වෙනවද?ඔය සංස්ථාව ඇතුළේ ජේවීපී කාරයො ඉන්න බව අපි දන්නවා.අනිශ් අලි කියන ඒකා අනිවාර්යෙන් රාජ්ය බලය පැහැර ගන්න සැලසුමේ එක් නිල්දාරියෙක් .මුව හරිනං ඇප දෙන්න නෙවෙයි අවුරුදු 3ක් වත් හිරේගෙයි තියන්න ඕන මේ කළ විනාශ වලට

  9. David Milli-banda says:

    Oya baila dan wedak nehe. Muge bijjath kapala danna onay

Main News