මේ ආණ්ඩුව 2020 වන තුරු පෙරලන්නේ නෑ.. ආණ්ඩුව කියන කතාවම ජවිපෙ කියයි..

September 29, 2016 at 2:10 pm | lanka C news
මේ ආණ්ඩුව 2020 වන තුරු පෙරලන්නේ නෑ.. ආණ්ඩුව කියන කතාවම ජවිපෙ කියයි..

තම පක්‍ෂය විසින් බිහිකරන පුළුල ජනතා පෙරඹුනක් මගින් වත්මන් ආණ්ඩුව 2020දී පෙරලා දමන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එම නව පෙරමුණ සදහා මේ වන විට විවිධ මට්ටමේ සමාජ බලවේග සමග සාකච්චා කරමින් සිටින බවද ඔහු කියා සිටියේ අම්පාරේදී පැවති ජනහමුවක් අමතමිනි.

මෙම නව පෙරමුණ මගින් 2020දි පැවැත්වෙන මැතිවණයකින් කරට කර සටනක් දෙන බවද ඔහු කියා සිටියේය.

මේ ගැන ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ක‍්‍රියාකාරිකෙයෙකු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ජවිපෙ නායකයාගේ කතාවෙන් පැහැදිලි වන්නේ 2020වන තෙක් ආණ්ඩුව පෙරලා දැමීමේ සූදානමක් නැති බවත් 2020 වන තෙක් නිදහසේ ආණ්ඩුව කරගෙන යාමට ඉඩදීමට සූදානම් බවය. 2020දී හැදෙන අලූත් ආණ්ඩුවටද මේ කතාවම කියා 2025දීත් 2030,2035දීත් ඔවුන් මේ කතාවම කියනු ඇතැයිද එහි දැක්වෙයි.

32 views

7 Comments to “මේ ආණ්ඩුව 2020 වන තුරු පෙරලන්නේ නෑ.. ආණ්ඩුව කියන කතාවම ජවිපෙ කියයි..”

  1. Silva says:

    ආණ්ඩුව ජෙප්පන්ව පෙරලලා තියෙන්නේ – දැන් උන් ඉන්නේ කඩේ ඇතුලේ – ඉතින් කොහොමෙයි ආණ්ඩුව පෙරලන්නේ ?

    • nipuna says:

      රතු අලි පැටියෝ . “වාහේ වෙයන් නුවරට ගොස් මවට (පුංචි අම්මට) තගේ” කියල මම කියනවා

  2. පුරවැසියා says:

    ඇත්තටම අපි මේ කථා කරන්නෙ අපි වෙනුවෙන් නම් නෙමෙයි.අපි ඒ අයගෙ අදහස් අපේ වගේ කියන්නෙ අපිට පුද්ගලික වාසි ගන්නත් නෙමෙයි.අපිට දැන් තනි තනිවම ඕන දෙයක් කරන්නත් හයිය නැතුවා නෙමෙයි.ඒ හයිය ලැබුනෙ කොහෙන්ද කියල අහන්න ඔයාලට අයිතියක් නැහැ.අපි පුලුල් බලවේගයක් හදනව.එහෙම හදමු කියල අපිට ඉහලින් උපදෙස් ලැබිල තියනව​.ඒ අනුව තමයි අපි දවල්ට ආණ්ඩුවෙ පතුරු අරින්නෙ.මේ ඇත්තමයි කියන්නෙ අපිව අන්දන්න ඕනෙ නැහැ,අපි උන් කියන විදියට අඳිනවට අපිට කවදාවත් පාඩුවක් නම් වෙන්නෙ නැහැ.ඔය මොකා ආවත් අපි 2020දි මේ කට්ටිය එක්කම හයිබ්‍රීඩ් වෙලා කරට කර සටනක් දෙනව​.2020 වෙනකම් ඇදගෙන යන්න අපේ පක්‍ෂය ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් සියල්ල යටින් සපයනව​.ඒ ඉන්විසිබල් ඩීල් එක පරද්දන්න සක්කරයගෙ පුතා වයිම ආවත් බැහැ සහෝදරවරුනි.අපව විශ්වාස කරන්න​.අපි වෙනුවෙන් අපි හැමදාම වැඩ කරනව​.

  3. Dickie Bird says:

    “මේ ආණ්ඩුව 2020 වන තුරු පෙරලන්නේ නෑ.. very good. 2020 wena kan bimadagena podda podda yahapalanyata pol thel gaga p*** arapan.

    Pennapan karanda puluwan da kiyala, ara maggalayagen saha Ranilayagen saha samaraw gen tho ara gannanata pera.

  4. CAT says:

    නැතුව නැතුව යහපාලනය පෙරලුනොත් රතු අලි පාරේ අතරමං වෙනවා …hik…hik…
    ඉක්මනින් තවත් බෙන්ස් කාර් එකක් සම්බන්දන්ගෙන් ඉල්ලා ගන්න …..දේශපාලනය පැවැත්ම සුවර් නැහැනේ අනුර

  5. MELCOM says:

    රටට ජාතියට හෙන ගැහැව්වත් කමක් නැත JVP යහපාලනය සමඟ යි වාසය….බලයට වාසියට ..තම සාමාජිකයන් මැරු බටලන්ද වාදකයාට සහය දක්වන JVP ගැන තව කවර කතාද ? බලමු බලමු මොකද වෙන්නේ කියලා

  6. Gate keeper of Yamapalanya knows better than others.

Main News