කුණු කන්දේ විපත ලොව පුරා ප‍්‍රචාරය කරති.. ලංකාවට ලොව වටෙන්ම කොචොක් කරති..

April 16, 2017 at 3:00 pm | lanka C news
කුණු කන්දේ විපත ලොව පුරා ප‍්‍රචාරය කරති.. ලංකාවට ලොව වටෙන්ම කොචොක් කරති..

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක වාර්තා පල කර ඇත.

ඒවායෙන් බොහෝමයක කියා ඇත්තේ අවිධිමත් කසල කලමනාකරණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ලෙඩරෝග බහුල, අපිරිසිදු රටක් බවයි.

කසල ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමක් නොකිරීම සම්බන්දයෙන්ද පුදුමය පල කරමින් වාර්තා ලියා තිබේ.

බොහෝ පුවත් වාර්තාවල ප‍්‍රතිචාර දක්වන්නන් ශ‍්‍රී ලංකාව උපහාසයට ලක් කරමින් විවිධ දේ සටහන් තබා ඇත.

මේ තත්වය මෙරට සංචාරක ව්‍යාපාරයට දැඩ අහිතකර ලෙස බලපානු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි සදහන්ය.

193 views