කුණු කන්දේ සමූහ අවමගුලේදී ඥාණසාර හිමිගෙන් රන් වටින දෙසුමක්..[Video]
April 17, 2017 at 10:00 am | lanka C news![කුණු කන්දේ සමූහ අවමගුලේදී ඥාණසාර හිමිගෙන් රන් වටින දෙසුමක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/gnanasara.jpg)
මීතොටමුල්ල කුණු කන්දට යට වී ජීවිතය අහිමි වූ පිරිසකගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙසේ අදහස් පල කලහ.
සිරිසේනගේ කාර් වලට ගිය මුදල මේ අයට බෙදා දෙන්න
ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් කියල එකක් තියෙනව. ඒකෙ උන් ජොලි කරමින් රජයේ දේපළ විනාශ කරනව මිසක් ජනතාව ආපාදාවලින් දුක් විදිනව කියල කිසිම හැගීමක් නෑ. විදේශ ආධාර වලින් පිටරට යන එකයි ජාතික හෙළ උරැමයට කඩේ යන එකයි විතරයි කරන්නෙ. එකේ නිලධාරීන් පිටරට යන්න තරග පවත්වනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිධූරයෙන් ඉවත්කිරීමට ජනතාව උද්ඝෝෂණය කළ යුතුයි. වැඩ කරන්න පුළුවන් ඇමතියෙක් වහාම පත්කළ යුතුයි. මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පස් ඇති වූ කිසිම ආපාදාවක් නීතියට අනුව කළමනාකරණය කරන්න මේ අමාත්‍යාංශයට බැරැ වුණා.
අනිවාර්යෙන්ම සිරිසේනගේ කාර් වලට වියදම් කල මුදල වගේම ඇමැතිලාගේ ලක්ෂ හාරසියේ වාහන වලට යන මුදල එකතු කලානම් මේ කුණු පුච්චන මැෂින් දහයක් ගන්න තිබුනා .අද ලෝකයේ විශාල නගර වල කරන්නේ එකයි එකම තැන කුණු පුච්චනේ නෑ
1)පළමුවෙන්ම කුණු වෙන් කරනවා(මෙය කරන්නේ නගරයේ කුඩා වසම් තුල එවිට වැඩේ පහසුයි ඒවගේම ජනතාවත් කුණු වෙන් කර දෙන නිසා වැඩි කරදරයක් නෑ )
2)ප්ලාස්ටික් ඒවා නිපදවන ආයතන වලට යවනවා බැටරි හා අනිකුත් රසායන අඩංගු අපද්‍රව්‍ය ඒ අදාළ ස්ථාන වලට යවනවා
ඉන්පසු කඩදාසි වෙනම ප්රරතිචක්රිකරණයට යවනවා ,ඉඳුල් සහ ගස්වල කොළ පොහොර නිෂ්පාදනයට යවනවා ඉන්පසු ඉතුරුවෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් මේවා දහනය කරන්න මෙගාපොලිස් නගර වටා ස්ථාන රාශියක මැෂින් සවිකරලා තියෙන
අපේ මෙගා නැති පොලිස් ඇමතියා පච රණවක හදන්න හදපු කුණු පුච්චන මැෂිමත් කඩාකප්පල් කළා
මොහු මේ මරණ වලට වගකිවයුතුයි
Gnane is sporting a beard!!
Ha haaa Cool.
1600/ ට කරන්නෙක් . පවු සත්තු .
Happa Thawa Kunu Kadhak.
1600/ ට තවත් කහින්නෙක් . පවු සත්තු !
දින 100 ට ආවඩා අයුබෝවේවා, බොරු කියලා කියලා ආණ්ඩුව ගත්තා තවමත් මහින්ද යුගයේ ගොඩනැගිලි විවෘත කරනවා. අන්න බොලං සත්තු වත්තත් උගස් කරන්න හදනවා. සත්තු වත්තේ කාර්ය මණ්ඩලය මහරගමට ගෙනියන්න හදනවා. ඔවුන්ගේම ගොඩනැගිල්ලක හිටිය කාර්යය මණ්ඩලයට මාසිකව ලක්ෂ ගානක් දීලා එලියට යවන්න ඇමති නියෝග. ඒකටත් ජය සිරි මංගලම්. අවුරුදු 80ක් පැරණි සත්තු වත්තටත් අබසරණයි. අන්න හොයපල්ලා පුළුවන්නම්. අපිට අන්තිමට රු.100/- දීලා දුවා දරුවෝ එක්ක සත්තු බලන්න ගිය සත්තු වත්තත් නැති වෙන තැනට ඇමති වැඩ කරන්නට සැරසේ
This guy is funded by Israel….do you know that ?