74 වන කොරෝනා මරණය සිදු වෙයි..

November 20, 2020 at 11:15 pm | lanka C news
74 වන කොරෝනා මරණය සිදු වෙයි..

මෙරට 74 වන කොරෝනා ආසාදිත මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ 02 ප‍්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය සමග ඇති වූ හෘද රෝගී තත්ත්වයකිනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම මරණය සිදුව ඇත.

21,201 views

2 Comments to “74 වන කොරෝනා මරණය සිදු වෙයි..”

  1. ක්‍රිමිනල් says:

    මෙව්වා ගැන කමෙන්ටු කොටලා නිකං හිරේ විලංගුවේ වැටෙන්නැතුව ,දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා , අපි හම්බ කලොත් අපි කයි ,චූන් පාං ,ආප්ප ,වඩේ ගේ ගාවටම එන හින්දා දැන් කිසිම අවුලක් නෑනේ.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News