78ක් අත්අඩංගුවට.. 78ම රිමාන්ඩ්.. ඇප මහාධිකරණයකින් පමණයි..

May 15, 2019 at 5:30 pm | lanka C news
78ක් අත්අඩංගුවට.. 78ම රිමාන්ඩ්.. ඇප මහාධිකරණයකින් පමණයි..

ආසන්න දින කිහිපයෙ දී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 76 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දා දක්වා රිමාන්ඩ් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බවත් ඔවුන් වරදකරුවන් වුණොත් වසර දහයක කාලයක සිර දඬුවම් ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

26,632 Viewers

11 Comments to “78ක් අත්අඩංගුවට.. 78ම රිමාන්ඩ්.. ඇප මහාධිකරණයකින් පමණයි..”

  1. SL says:

    This should apply for all communities ,Keeping 50 odd swards in mosques , keeping weapons, detonators shall also be considered in the same category!

  2. වජිර says:

    හරි බං එල
    අපි අර බෝම්බ කම්හලේ එවුන්ට ඇප ලැබීම අමතක කරල දාමු

  3. sathya says:

    අපගේ පොලිසිය සහ යුද හමුදාව තරම් ශක්තිමත් ආරක්ෂක අංශයක් ලොව කිසිම රටක නැත රටෙහි ආරක්ෂාව සදහා අවශ්‍ය සියළු කාර්ය්‍යන් කෙරෙන බැවින් සංසුන්ව රාජකාරි කරන මෙන් සියලුදෙනාගෙන් කාරැණිකව ඉල්ලා සිටිමි

  4. Senarath says:

    ජනතාවගේ අයිතිවාසිකම් නැති කරපන්…චන්ද කල් දාපන්…හාමුදුරුවරු හිරේ දාපන්….ජාතිය සහ ආගම විනාශ කරපන්….රට ආයෙත් සුද්දන්ටම දීපන්….

  5. sinha le says:

    මේ අයට බුදු සරණයි සත්තිය ජය ගනී.

  6. Dushantha says:

    දෑන් ඉතින් සිද්දියට කිසිම සම්බන්ධයක් නෑති උන් ටිකක් අරන් යවන්ඩ ඈති හිරේ. උන් ඔක්කොම උසාවියෙන් නිදහස් වෙයි. සිද්දියට සම්බන්ධ උන් දේසපාලුවන්ගෙ ගෙවල් වලට වෙලා චූන් එකේ ඉන්නව ඈති.

  7. අප්පුහාමිගෙ මුණුපුරා says:

    නියමයි.
    මේ කාලකන්නි බෝම්බ බැඳගෙන මැරෙන වැඩ කලා නම් දවසින් ඇප ගන්න තිබ්බ.

  8. Asanka says:

    Shah niyamai…ehenam ape Rilasiri police station Ekata gihilla OIC phone Ekenma epa gathe amuthu neethiyakin wennati

    This why Sri Lanka needs a UN peace keeping forces and also international judges to runs the country

  9. Nandasoma says:

    තම්බින්ට ඇප දෙන්න පොලීසියටත් පුලුවන්, සිංහලයන්ට ඇප දෙන්න මහාධිකරණයක් ඕනි……! මොකද්ද මේ නීතිය…?

  10. Dilini says:

    Allapalla trasthawadiyo unta wiruddawena samanya janathawage oluwa kala haiyanawada.. Munta puluwan mewage buru wada thamai.

  11. amanaya says:

    අර 11 ?

Main News