ප‍්‍රකට නිරූපිකාවක් නළුවන් දෙදෙනෙකු සමග අසභ්‍ය චිත‍්‍රපටයක් හදයි.. පිටපත් 6000ක් වෙළදපලට.. පොලිස් අත්අඩංගුවට..

September 30, 2016 at 10:00 am | lanka C news
ප‍්‍රකට නිරූපිකාවක් නළුවන් දෙදෙනෙකු සමග අසභ්‍ය චිත‍්‍රපටයක් හදයි.. පිටපත් 6000ක් වෙළදපලට.. පොලිස් අත්අඩංගුවට..

මෙරට ප‍්‍රකට ප‍්‍රසිද්ධ නිරූපිකාවක සහ ටෙලි නාට්‍ය නළුවන් දෙදෙනෙකු යොදා අසභ්‍ය චිත‍්‍රපටයක් නිපදවා ඒවායේ සංයුක්ත තැටි අලෙවිය සදහා වෙළදපොළට නිකුත් කලේ යයි චෝදනා මත එම පිරිස වේයන්ගොඩ පොලීසිය විසින් අන්තඅඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරැපිකාව, නලූවන් දෙදෙනා හා අධ්‍යක්‍ෂකරයාය.

පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ නාට්‍යයක් රූගත කිරීමට යයි කුලියට ගන්නා ලද කුරිකොටුව ප‍්‍රදේශයේ නිවසක නිදන කාමරයකදී මෙම අසභ්‍ය චිත‍්‍රපටය රූගත කර ඇති බවයි.
මෙම අසභ්‍ය චිත‍්‍රපටයේ පිටපත් 6000ක් පමණ අලෙවිය සදහා වෙළෙදපොළට නිකුත් කර ඇති බවත් අන්තර්ජාලය වෙතද පිටපතක් මුදා හැර ඇති බවත් හෙලිව තිබේ.

136,313 Viewers

9 Comments to “ප‍්‍රකට නිරූපිකාවක් නළුවන් දෙදෙනෙකු සමග අසභ්‍ය චිත‍්‍රපටයක් හදයි.. පිටපත් 6000ක් වෙළදපලට.. පොලිස් අත්අඩංගුවට..”

  1. kolla says:

    ko pitha pata

  2. Chandima says:

    Piumi Hansamalida…???? ane eyage ekak banda asawen hitiye

  3. Ruwan says:

    Link eka dammanam balanna 😀

  4. Veyangoda says:

    මන් නම් කෙල්ලව හොදට අදුරනවා …….

  5. Sihala Yaka - සිහල යකා says:

    අද හැම එකා අතම වීඩියෝ. නෙට් එකේ ඕනතරම් බලන්න ​ඕන දෙයක්. උන් තුන් දෙනා ඕක කරත් නොකරත් රටට පාඩුවක් නෑ.

    අන්න හොරු අල්ලන්න ආපු කම්බ හොරු බිලියන් ගණන් හොරකම් කරනව .
    ඒව හොයා පියවු.

  6. Dickie Bird says:

    Aiyo !!! aparaday…… mewa wikunala VAT kiyak hambakara ganna thibuna nay.
    England arthikaya nagga wanna mewa vikinimath adalayi.

    sudda wage weda karanna gihin policiya haras kapayi.

  7. wala says:

    Ane athi yanthan lankawath piyawarak tibba ahnm sathutui aaaa dan helawena auwa wenuwata clear badu ai

  8. abcar says:

    ලොකු එවුන් බඩු ගහන රටේ පොඩි එවුන් ඒවා බලපුවාම මොකද

  9. Wilson Thilakaratna says:

    Blue films are popular today and it catches a good demand and good market. So, some people are encouraged to produce them.

Main News