ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..

September 30, 2016 at 2:10 pm | lanka C news
ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..

අද දිනයේ අධිකරණය හමුවේ විභාගයට ගැනුනු ඇවන්ගාඩු නඩුව වෙනුවෙන් පෙනී සිටීමට පැමිණ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරැවන් අට දෙනා වෙනුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයින් සියයක වැඩි පිරිසක් පෙනී සිටියහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් නීතීඥයින් 60ක් පමණදි ඉතිරි පිරිස සෙසු සැකකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයේ නීතීඥයන් මූලික විරෝධතාවයක් ගොනු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව පවරා ඇත්තේ නිසි නීතිමය ක‍්‍රියාමාර්ග අනුමනය කිරීමෙන් තොරව බවයි. මේ නිසා තව දුරටත් නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන දෙසැම්බර් මස 03 වැනි දිනට කල් දමනු ලැබීය.

95 views

50 Comments to “ගෝටා වෙනුවෙන් නීතිඥයෝ සිය ගණනක් එකවිට නැගිටිති.. නඩුව ගෙනයන්න තීරණයක් නෑ..”

  1. Transformer says:

    වර්තමාන යමපාලනයට අවශ්‍යව පවතිනුයේ රට ජාතිය පිළිබඳව සැබෑ කැක්කුමක් ඇති දේශමාමක නායකයින්ව උපන් ගෙයිම නසා දමා තම ජඩ උවමනාවන් මුදුන්පමුණුවා ගැනීම සඳහා ක්‍රියා කිරීමටය. ලොව බලගතු රටවල් පවා මවිත වන අයුරින් මේ පුංචි ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සේවය ගෝඨාගේ හොර අවි ගුහාවක් ලෙස සමාජයට මවා පෙන්වීමට වර්තමාන යමපාලන බත් ගොට්ටන් නොගත් උත්සහයක් නැත.එහෙත් වැඩක් නැත. රට දැය වෙනුවෙන් තම අවංක හදවතින්ම සේවය කළ මෙවැනි ජාතික වීරයෙක්ව නසා ලීමට රටට වින කරන සතුරු බලවේගයන් හිතන තරම් පහසු නොවන බව මේ හරහා පෙනී යන්නෙ රටට වින කටින සතුරු දේශපාලූවන්ගේ හා විදෙස් බලවේගයන් හට යට නොවන කෘතගුණවාදී ශ්‍රී ලාංකිකයන් තවත් මෙරට සිටිනා බව මුළු මහත් සමාජයටම ඔප්පු කර පෙන්වා දෙමිනි.

    යමපාලන පළිගැනීම් සඳහා අනුබල නොදුන් නීතිඥ බල සේනාවට මාගේ ගෞරවනීය ස්තූතිය.රට වෙනුවෙන් ඉතා අවංක සේවයක් කළ ගරු.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට කිසිදා නොවරදිනු ඇත.

  2. Brisbane says:

    That’s the way , path is good

  3. Luxman Moralandha says:

    This is a very good start! Victory for the Motherland! Down with separatism!

    බෙදුම්වාදය විනාශ වේවා! මවුබිමට ජයවේවා!

  4. sujeewa says:

    Mr gotabaya rajapaksha….

    Next president of the democratic republic of srilanka

  5. kam says:

    අපරාදේ අර යූ එන් පී කාරයෙක් වෙච්ච රොමේෂ් ද සිල්වා ඇල්ලුවේ.

  6. Theja says:

    I am proud of my countrymen. These lawyers showed the crooked government what it is to be loyal, patriotic and honest.
    May you be blessed gentlemen. And may Gotabaya our leader of the Forces of Sri Lanka be protected from all harm.

  7. baba says:

    gotabaya මැතිඳු වෙනුවෙන් පෙනී සිටි ඔබ සැමට හදවතින්ම දේශ ප්‍රේමින් වන අපේ ප්‍රණාමය……එතුමාව උසාවියට ගෙන්වූ යහපාලන බත් බැලයන්ගේ පාදඩ ක්‍රියාවට අපේ අප්‍රශාදය පල කරමු…..

  8. kumudini says:

    Great to know that there are lawyers who respect justice and fair play. Bless each one of them for their courage for coming forward in defence of a national hero.

Main News