දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..

May 2, 2017 at 7:06 am | lanka C news
දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවත්වූ දැවැන්ත මැයි රැළියෙන් පසු ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දැන් පවතින තත්වය අනුව ජාතික මැතිවරණයකින් ජය ගැනීම ගැන රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුටව සිතීමවත් අසීරු බවයි.

54 views

44 Comments to “දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..”

  1. වේල්ස් හී කුමාරයා says:

    මේ මහතා මුහුණ දී ඇති අර්බුදය, Gota for 2020, Gota right now, ආදිය ඔස්සේ ජයගත හැක්කක් නොවන බව වටහා ගැනීමට ඒ මහතා අසමත් වීමට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ, ඒ මහතා ගේ අර්බුදය ට ද බලපාන ප්‍රධාන හේතුවක් වන, ඒ මහතා ගේ දුර්ලභ බුද්ධිහීන භාවය යි.

  2. සුනිල් says:

    සල්ලි ගෙවලා කොමෙන්ට් ලියන අය මෙතන වැහි වැහලා

  3. Harsha says:

    How many mouths has this Gal Ibba got?