පාස්පෝට් වැරදියි කියා ශෂී වීරවංශට නඩු දමයි..

October 1, 2016 at 7:06 am | lanka C news
පාස්පෝට් වැරදියි කියා ශෂී වීරවංශට නඩු දමයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශසී වීරවංශ මහත්මියට පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ දිනයේ චෝදනා ගොන් කර තිබේ.

ඇය විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යයි එමගින් චෝදනා කර ඇත.

එතී චෝදනාවලට තමන් නිවරදිකරු යයි ශෂී වීරවංහ මහත්මිය විසින් අධිකරණයේදී ප‍්‍රකාශ කරන ලද අතර වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 25 වන දිනට කල් දමනු ලැබීය.

6 views

8 Comments to “පාස්පෝට් වැරදියි කියා ශෂී වීරවංශට නඩු දමයි..”

  1. Subha says:

    I don’t think she has done anything wrong. She looks much much younger than the age in her original passport.
    So what’s wrong with trying to get a new passport with a younger age?

  2. Champa says:

    What? Is this case still going on? I remember hearing this last year too. This is about the date of birth being erroneously printed on her passport, right?

    How could Shashi is responsible for that error? She didn’t print her own passport.

    If the Passport is valid and not fraudulently taken, then there is no case. She is personally responsible ONLY for her photograph and the signature. If they are correct, everything else in her passport is beyond her control.

    The Dept. of Immigration and Emigration should take the responsibility of any errors on passports. The D/I&E has a database of all the passports. This is not her first passport. Therefore, if there was an error of the DOB, it was the fault of the D/I&E. If there was any discrepancy of the data given, they should have detected it in their database. If they have not corrected it, it is their fault. May be it happened due to an oversight on their part, but clearly not on her part. Excuse me, those officers are paid to do their job. Shashi is not working for the Dept. of Immigration and Emigration!

    Why should she take the responsibility of somebody else’s error? If she printed her own passport, feeding data by herself, alright, then she is responsible.

    Even if she made an error on the application, still it cannot be taken as ‘fraud’. It can only be a ‘mistake’. The law punishes for ‘frauds’, clearly not ‘mistakes’.

    Because at the end of the application, we place our signature stating that “I certify that the information furnished by me are correct TO THE BEST OF MY KNOWLEDGE”. (I don’t remember the exact line).

    It doesn’t say “I certify that the information furnished by me are PERFECT”. The law has CLEARLY given a room for any possible ‘mistakes’ done in filling applications. The Court should understand the nuances of “TO THE BEST OF MY KNOWLEDGE” and “PERFECT”.

    Super silly, Yahapalanaya Jungle Court of Justice. Just leave her alone. Why don’t you catch a bigger fish like Arjun Mahendran? Their profit was 5 Billion, guys. Our loss was their gain.

  3. SARADEIL says:

    උතුරේ කොටි පිරපාකරන් සමරනවා …විග්නේශ්වරන් උතුරේ ජාතිවාදය බෙදුම්වාදය පතුරනවා යාපනේ සිසුන්ට ගහපු දෙමල කොටි නිදහස් ..ඔවුන්ට නඩු නැත ..මොකද්ද මේ යහපාලානේ පිළිවෙත් …සිරිසේන උතුරට ගිහින් කොටින් ලග දනගහනවා …සිංහල දේශපාලකයින්ට පමණක් නොවේ ඔවුන්ගේ පවුල් වලිනුත් පළිගන්නවා …..
    PRESIDENT PLEASE RESIGN

  4. උකුස්සා says:

    We need not want this terrorist support Government …. Sirisena ..Ranil ..Please Resign
    Yahapaalanaya , go to hell

  5. JUDE says:

    ETCA ගිවිසුම අත්සන් කිරීම ලගදීම සිදුකරනවා ඇති එකයි අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන්ගෙන් ඔවුන්ගේ පවුල් වලින් පළිගන්නේ ඔවුන් නිහඩ කිරීමට

  6. OLU says:

    දේශ පාලන පලිගැනීම් වලට ලක් වීමට වීරවංශ මහත්මියට සිදු වීම ගැන අපි කනගාටු වෙමු
    මෙවැනි නිවට දේශදෝහී පාලකයින් ලෝකයේ කිසිම රටක නැත ….
    අපේ රටේ විරෝධාර රණවිරුවන් පෝරකේට යවන ත්‍රස්තවාදීන්ට වන්දිමුදල් ගෙවන දේශ ද්‍රෝහී රනිල්-සිරිසේනගේ රෙජීමය ඉවත් කරන තුරු අපේ සිංහලයාගෙන් පලිගැනීම නතර නොවේ…. සිංහලයෙනි දැන්වත් රට ජාතිය ආගම ගැන සිතා පාරට බසිව් අපේ රට අනතුරේ …
    ..යමපාලනය නෙරපා රට ජාතිය ආගම ආරක්ෂා කරව්
    ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා අපේ රටට ජයවේවා

  7. ගිරවා says:

    බොරු පාස්පොට් හදා ගත් LTTE දෙමළ ත්‍රස්තවාදීන් කොතරම් ලංකාවේ සිටිනවද ? දැනට ලංකාවේ සිටින වතු දෙමළුන් ගෙන් වැඩි දෙනෙක් හොරෙන් පැමිණි කල්ලතෝනි . ඇයි දෙමළ ජනතාව ගැන නිතිය ක්‍රියා නොකරන්නේ ?.ඉන්දියාවේ උපදින දෙමල සරණාගතයින්ට ලංකාවේ උප්පැන්න සහතික නිකුත් කරයි ඒවා නීතියට එකගද ? මේකද අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණය ? සිංහල කාන්තාවන් මේ රටේ ඉපදුන ජිවත් වන අයයි වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කල යුතුයි නමුත් දේශපාලන පලිගැනීම් ඉතා නින්දිතයි .
    ..SHAME ON YOU YAHAPALANAYA

Main News