‘8 වැනිදා නෙළුම පිපෙනවා සත්තයි..’ – එකාබද්ද විපක්‍ෂය පූර්ව ප‍්‍රචාරය අරඹයි..

September 22, 2016 at 1:03 am | lanka C news
‘8 වැනිදා නෙළුම පිපෙනවා සත්තයි..’ – එකාබද්ද විපක්‍ෂය පූර්ව ප‍්‍රචාරය අරඹයි..

‘වෙනස නිමා කරමින් 8 වැනිදා රටම සුගන්ධවත් කරව නෙළුම පිපෙනවා සත්තයි’ යන තේමාවෙන් යුතු වීඩියෝ නිර්මාණයක් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ෆෙස්බුක් ගිණුම්වල හුවමාරු වෙමින් ඇත.

මේ එම වීඩියෝවයි.

168 views
Main News