ජනාධිපති යාපනේට.. විගනේෂ්වරන් හමුවෙයි..

October 1, 2016 at 8:02 am | lanka C news
ජනාධිපති යාපනේට.. විගනේෂ්වරන් හමුවෙයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා අද දිනයේ හමුවීමට නියමිතය.

යාපනය නිරුවේලිහිදී පැවැත්වෙන ‘ගොවි බිමට විදුලිය’ නව ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්න ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර ඊට විග්නේෂ්වරන් මහ ඇමතිවරයාද එක්වීමට නියමිතය.

උතුරු මහ ඇමතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද බෙදුම්වාදී ප‍්‍රකාශයන්ගෙන් පසු අද දිනයේ පළමු වතාවට ජනාධිපතිවරයා හමුවෙයි.

18 views

13 Comments to “ජනාධිපති යාපනේට.. විගනේෂ්වරන් හමුවෙයි..”

  1. kamal says:

    කාමසුඛල්ලිකානුයොගයෙ වැජඹෙන කතොලිකයන් තුල තිබෙද සිංහලකමක්
    දැඩි මතදාරි මුස්ලිමුන් තුල තිබෙද සිංහලකමක්
    කර්මය විස්වාස කරන හින්දුන් තුල අැත සිංහලකමක්
    මෙය දැනගත්තොත් නුඹට නොවරදින බව දැනගැනිම බෞද්ධකමක්

    පුනර්භවය ගැන හින්දුන් සමග කථා කල යුතු දෙයක්
    ඔපාපාතික උපත් හින්දුන් සමග කථා කල යුතු දෙයක්
    කාටත් වඩා ශෙෂ්ඨ බුදුන් සිටින වග පැවසු යුතු දෙයක්
    මෙය ෙනාදැනිම අපෙ පාලකයන් අපි දන්න කර්මයක්

    • කර්තේලිස් ආතා says:

      කවුදැ පුතේ මේ දෙන්න? එක්කෙනෙක් නම් අභිමානවත් නායකයෙක් වගේ පේනව. අනිත් කෙනාගෙ මහ නිවට නියාලු යටිකූට්ටු ඩයල් එකක් තමා පෙන්නුන් කරන්නෙ.

  2. Bandara says:

    යකෝ දැන් රටේ ජනාධිපති මොකාද කියලා හිතාගන්න පුලුවන් නේද පොටෝ ඒක බැලුවම

    • Sam says:

      හරියටම හරි…..

      • CAT says:

        හිටං මේ මොකද කරන්නේ? …විග්නේශ්වරන් කොටියට වදිනවද ? රටට සිදුවූ අභාග්‍ය …මෙතරම් නිවට දුර්වල පාලකයෙන් අපේ රටට අවශ්‍ය ද ?
        මිනිසුනේ මේ නිවට පාලකයා නෙරපා රට ජාතිය රැකගනිව්

      • SAPU says:

        Mr. President, for our country’s sake, please resign now

      • සමන් says:

        ඌරුවරිගේ වන්නියලැත්තන්ටත් මීට වඩා අභිමානවත් පෙනුමක් තියෙනවා.

  3. vigneshwaran & hitansena brapathi gamarala yamapalana gang get lost to tamil nadu TODAY for the SINHALA NATION TO LIVE IN PEACE….

  4. බල්ලට ගිය රට says:

    එකාගෙ රෙද්ද අස්සට මේකා යනව නොදෝකින්….මෙහෙමත් නායකයෝ.

  5. MELCOM says:

    SHAME ON YOU SIRISENA ….Why are you doing this to our Country …….
    Please resign, Mr. President

  6. JOY says:

    මෛත්‍රී …. රාජපක්ෂ වෛරය අතහැරල දාල රනිලට පයින් ගහල දිනූ දේශයේ අභිමානය රැකගෙන රත්තරන් රණවිරුවන් ආරක්ෂා කරගෙන වැඩ කරන්න තිබුණ..?එත් මෛත්‍රී කරන්නේ කුමක්ද ? ..නියම විදියටනං මහා ඇමතියි සහ මෛත්‍රී දනින් වැටී සමාව අයදින්න ඕන මුළු සිංහල ජාතියෙන්ම ,
    රටට කරපු විනාසෙටයි, රණවිරුවන් පාවා දීල LTTE කොටින්ට ආයෙ හිස ඔසවන්න දීපු එකටයි..

  7. latha says:

    කොන්දක් නැති කම තමා,

  8. සේදිරිස් අප්පු says:

    නොදකිං! ලොං හැලිච්චි නිවට බලු නට්ටෙක් තඩි ඇල්ශේසන් බල්ලෙක් ගාව ඉන්නව වගේ.

Main News