80:20 වෙනසක් නෑ.. හම්බන්තොට විකිණීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට..

March 4, 2017 at 6:48 pm | lanka C news
80:20 වෙනසක් නෑ.. හම්බන්තොට විකිණීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට..

හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාල ගිවිසුම මීලග කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඒ පිලිබදව විශේෂ හමුවක්ද පැවැත්වෙයි.

හම්බන්තොට වරායෙන් 80%ක් චීනයට හා 20%ක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන ලෙස මෙම ගිවිසුම ඉදිරිප්ත වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

මෙම ගණුදෙනුවෙන් ශ‍්‍රි ලංකා රජයට ඩොලර් බිලියන 1.1ක මුදලක් ලැබීමට නියමිතය.

12 views

6 Comments to “80:20 වෙනසක් නෑ.. හම්බන්තොට විකිණීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට..”

  1. Sure says:

    මේවට තමයි කියන්නේ සහගහන අපරාද කියල
    රතු අලි පැටවූ මොකද දන්නෑ කියන්නේ

  2. බන්ඩයියා says:

    ලැබෙන මුදල ණය ගෙවන්න ගන්නවද නැත්නම් ඒදිනෙදා වියදම පියවගන්න ගන්නවද? ඔන්න ඔිකය් ප්‍රශ්ණෙ.

  3. madu says:

    කෝ අර කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කිඋව එකා , ඕක පත්තරේ බලලා නැතුව ඇති මන් හිතන්නේ

  4. Champa says:

    80:20 percent coming again? Enough is enough. Our country should be free from traitorous politicians. All these seasoned politicians from UNP, SLFP, and the vague SLPP are ruining the country in style. They are no capable of de-mucking their brains from this PPP bush…. or selling our most precious assets to foreigners as an easy way to generate funds.

    There should be a New Sri Lankan Order by the time the next election is taken place.

    All these seasoned politicians should be rejected and a practical thinking patriots who have a clear vision should come forward and take over the country.

    The moment this Agreement is signed, India will demand their portion and the US will demand their portion. Everything is already agreed.

    If the President falls for Ranil’s trap he will be the traitor that Sri Lanka never had.

    • Champa says:

      The President should ask the Prime Minister as to what he is planning to do once this US$1.1 billion IS OVER?

      According to the Agreement, as far as I could remember, in the first 15 years Sri Lanka is not entitled for any profits that are generated from Magampura Harbour.

      Seriously what is Ranil going to do once this money is over??? What is he going to sell next? The Sigiri Rock? The Sinharaja Forest for timber and its endemic and native species to a foreign museum?

      The UNP’s crazy short-sighted Non-stop borrowing is not the solution. The government should seriously focus on streamlining income generating projects that are already in place.