මං උන්නා නම් යාපනේට ගිහින් ඔය මිනිහා පුටුවෙන් අදලා දාන්නේ.. ඉතිහාසය නොදන්න එකෙක් තනතුරවලට පත්වෙලා…
October 1, 2016 at 10:00 am | lanka C news
තමන් අද පාර්ලිමේන්තුවේ සිටියේ නම් යාපනයට ගොස් විග්නේෂ්වරන් මහ ඇමති පුටුවෙන් ඇද බිම දමන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
මෙරට ඉතිහාසය නොදන්න එකෙක් තනතුරැ වලට පත් වූවායින් වන විපත් මේවා බවද පවසන හිටපු ඇමතිවරයා සිංහලයන් පැවත එන්නේ මහ රාවණාගෙන් බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බාලයන්ගේ බාල ප්‍රකාශවලින් සිංහලයන් කුපිත නොවී සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
That is the very reason why Mervin is not given nominations this time. He never learns…!
දැන් ඔයා කියන්නෙ අපිටත් එක්ක ඔයා කෙන්ති ගත්ත කියලද
දැක්කනේ දැන් පේනවනේ ආචාර්යගේ මොලේ… මේ දවස්වල මු මහාචාර්ය පට්ටමට සුදුසුකම් එකතු කරනවලු
siri ……හැම දේටම වැරදි විදිහට සිතන්න එපා ..
.මොනවා කලත් මර්වින් සිල්වා මහතා කොන්ද පන ඇති හොද සිංහලයෙක් ….ඔහු දෙමල ජාතිවාදී විග්නේශ්වරන්ගේ බොරු ප්‍රචාර වලට විරුද්ධව කතා කිරීම අගය කල යුතුයි ..විග්නේශ්වරන් වැනි මෙරට ඉතිහාසය නොදන්න එකෙක් මහා ඇමතිවි බල තන්හාවේ කරන බොරු ප්‍රචාර නිසා .අපේ 5000 වඩා පැරණි සිංහල ඉතිහාසේ විකෘති කරනවා ඒවාට අපි ඉඩ නොදිය යුතුයි විග්නේශ්වරන් තම බල තන්හාවේ පෙඩරල් රටක් ඇති කිරීමට දෙමල ජනතාව ඒ සදහා යොමු කිරීමටයි වෑයම් කරන්නේ විග්නේශ්වරන්ගේ මේ ක්‍රියා අපි තරයේ හෙළා දැකිය යුතුයි
Api kupitha wenne nehe pako, e unata uta viruddhawa neetiya kriyathmaka karapan. Umbata puluwannam uta viruddhawa naduwak danna, dala pennapan, umba porak nam. Umbe nokiya naduwak dala pennapan.
මේයෝදයාගේ කම්මල් ආචාර්ය කමේ වටිනාකම ඉතාමත් පැහදිලියි?
හැම පැත්තෙන්ම කැපිලා හැලිලා නිසා මු දැන් දේශප්‍රේමී ගීත ගයන්න හදනවා. හඬ හැබැයි ගෙම්බෙක් වගේ.
මු දැන් මොනවා කීවත් හරි ඉ ඉ ඉ ඉ ම ගඳයි. උරුලෑව ට වැඩිය ගඳයි.
කොහාටවත් ලං කරගන්න එපා කීයටවත් !
මර්වියො,ඔය වැඩේට වෙල් විදානෙවයි,වන් ෂොට්වයි හවුල් කර ගනින්,උඹ තනියම යන්න එපා.නියම රජ තුන් කට්ටුුව.
Mervin lokka oya thava niche novi inna . Thavath mahinda mahaththayavai goota mahaththayavai avussagan nathuva.
මූ ආපහු චන්දෙකට ලක ලැහැස්ති වෙනවා වගේ.
අපේ රටට උඹ වගේ හරක් නැතුව ඔය ජාතිවාදීන්ව සුන් කරන්න පුළුවන්, ඒ නිසා අපේ වැඩේ කන්නේ නැතුව ගිහින් පුතා එක්ක තණකොළ කාපන්.