මෝදි එයි.. දෙදිනක් ලංකාවේ..

May 11, 2017 at 1:20 pm | lanka C news
මෝදි එයි.. දෙදිනක් ලංකාවේ..

මෙවර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙලට සහභාගී වීම සදහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ මෙරටට පැමිණෙයි.

අද පස්වරු 05.30ට මෙරටට පැමිණෙන ඔහු දෙදිනක් මෙරට රැදී සිටින අතර මහනුවර සහ හැටන් ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතය.

අගමැති මෝදි පිලිගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක අතර මේ කටුනායක ගුවන් තොටේ සිට කොලඹ දක්වා ශ‍්‍රී ලංකා හා ඉන්දීය ජාතික කොඩිවලින් සරසා ඇත.

ඉන්දීය අගමැතිවරයා 2015 වසරේදී මෙරටට පැමිණියේය.

16 views

9 Comments to “මෝදි එයි.. දෙදිනක් ලංකාවේ..”

  1. uunish says:

    GET OUT FROM SRI LANKA, Dirty Country

  2. Manel says:

    Welcome Mr Modi. You are a true patriotic of India. You have a policy and you think about your country. You are smart enough to make way for India to become a strong country. On the other hand our leaders in the current govt do total opposite to you. They never hesitate to sell anything they can put their finger into. Selfishness is the only policy they have.

    • Salmal says:

      .India: Don’t interfere in our internal affairs ….Mr. Modi please mind your own business .

  3. love nature says:

    Dr, B.R. Ambedkar
    “Though, I was born a Hindu, I solemnly assure you that I will not die as a Hindu”

  4. Dharshana says:

    Koo ban upasaawa wanshayage kalukodi
    MR kiwwe eyaa Modhi ge uthsawayata yanawa kiyala
    Itin ban rata paawala dena eewata monawata yanawada
    Adu gaane viyagra wansha wath kalu kodi daalada balapan
    Mooda jokers la wenna epaa ban

  5. love nature says:

    India’s Untouchables turn to Buddhism in protest at discrimination by Hindus

  6. love nature says:

    At least five lakh people from the other backward classes have decided to convert to Buddhism from Hinduism in Nagpur in 2016′

  7. shantha kuru says:

    shoot him

  8. sanath says:

    Ko kalu kodi. Ekakwath nahane.

Main News