ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු නාහිමිගෙන් හෙලි නොකල රහස් ලිපියක් ජනපතිට අගමැතිට

October 2, 2016 at 8:40 am | lanka C news
ව්‍යවස්ථාව සම්බන්ධයෙන්  මල්වතු නාහිමිගෙන් හෙලි නොකල රහස් ලිපියක් ජනපතිට අගමැතිට

මල්වතු නාහිමියන්ගෙන් ඉදිරියේ ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රහස් ලිපියක් ජනාධිපතිට අගමැතිට භාරදීම සඳහා උන්වහන්සේ බැහ දැකීමට ගිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කොමිටියේ ප්‍රධානි ලාල් විජේනායක ඇතුළු පිරිසට භාරදෙන ලදි.

කොමිටියේ සමාජිකයින් විසින් යෝජිත නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් උන්වහන්සේ වෙත පිලිගැන්වූ අතර එහිදි උන්වහන්සේ ඔවුන්ට පවසා සිටියේ වර්තමාන ව්‍යවස්ථාව ඇති වැදගත් කාරණා ඒ ආකාරයෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුළු විය යුතු අතර මහජනතාව විසින් ඉතා ඉහළින් පිලිගෙන ඇති බුදධාගම රාජ්‍ය විසින් ආරක්ෂා කොට පෝෂණය කිරිම මෙන්ම ශ්‍රීලංකාවේ එකීයභාවය සම්බන්ධයෙන් වඩාත් ජනතාවගේ සැලකිලි වන බවයි.

එහිදි ලාල් විජේනායක පවසා සිටියේ මේ වන විටත් වාර ගණනාවක්ම මෙම කෙටුම්පත් සoශෝධනය කර ඇති බැවින් තවදුරත් මෙය සoශෝධනය නොකරන බවත් බොහෝ දුරට දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව මෙන් සරලව තේරුම් ගැනීමට හැකි ව්‍යවස්ථාවක් හදුන්වා දීමට රජය උනන්දු බවයි.

21,968 Viewers

6 Comments to “ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු නාහිමිගෙන් හෙලි නොකල රහස් ලිපියක් ජනපතිට අගමැතිට”

  1. කුමාර says:

    නව වියවස්තාවෙන් ෆෙඩරල් විසදුමක් තිබුනොත් ,බුදුදහමට තිබෙන තැන අන්ශුමාත්රයකින් හරි වෙනස් වුනොත් අනිවාර්යෙන්ම මල්වත්තේ මහානායක ඉල්ලා අස්වියයුතුයි .බෞද්දයන්ව පාවා දෙන මහා නායක කෙනෙක් වැඩක් නෑ .බෞද්දයන්ගේ තීරණය එකයි .ඉල්ලා අස්වැන්න ලැහැස්ති වනු

  2. vvvcccc says:

    Siyalu Dena Sandun wanna.pinwath hamuduru namak. Pau purawa ganna EPA…

    Buddhagama apitath aithi uthumma dahama.eka ape daruwonth labenna ona..eka hamuduruwonta deshapalane nisa penne naa wage

    Smith himiwaru samaga pela gasemu

  3. ගිරවා says:

    නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රහස් ලිපියක් ජනාධිපතිට අගමැතිට භාරදීම සඳහා උන්වහන්සේ බැහ දැකීමට ගිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කොමිටියේ ප්‍රධානි ලාල් විජේනායක ඇතුළු පිරිසට භාරදෙන ලදි…..මෙය සත්‍යක් ද ?
    .මෙය ඇත්තක් නම් වහාම ඒ ගැන ගෞරවනීය අස්ගිරිය මහනායක හාමුදුරුවෝ ඇතුළු සියලුම ගෞරවනීය සංඝයා වහන්සේලා සහ බෞද්ධ සංවිධාන සොයා බැලිය යුතුයි ….. නව ව්‍යවස්තාව අපේ රටට අහිතකරයි ..සිරිසේන රනිල් මේ කරන්නේ ජනතාව රවටා උතුරේ පෙඩරල් බලයක් දීමටයි ….ගෞරවනීය මල්වත්තේ නායක හිමියන්ට දේශපාලනය පිළිබද දැනුමක් නොමැත ඒ නිසා ජනතාව මේ නව ව්‍යවස්තාව ප්‍රතික්ෂේප කල යුතුයි ..සිංහලයෙනි උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද අද අපේ රටට සිදුකරන්න හදන විනාශය නොපෙනෙන්නෙ ? බුද්ධ ශාසන ඇමති මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු කල කතාව සැක සහිතය …ඒගැන අපේ ඒකාබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු අවධානය යොමු කර රටේ ආරක්ෂාවට කටයුතු කරන ලෙස ඉල්ලමි

  4. ගුරුළු says:

    දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අපේ රට සුදුසු නැත ..මෙය කොටි ඩයස් පෝරාවේ යෝජනාවක් මෙයට අපි තරයේ විරුද්ධතාව පල කරමු …සිංහලයෙනි මේ මර උගුලෙන් අපේ රට ජාතිය බේරාගැනීමට කටයුතු කරව් ..බලා සිටීමට කාලයක් නැත
    බහිව් පාරට..රකිව් බිම

  5. ගුරුළු says:

    දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අපේ රට සුදුසු නැත ..මෙය කොටි ඩයස් පෝරාවේ යෝජනාවක් මෙයට
    අපි තරයේ විරුද්ධතාව පල කරමු ..
    .සිංහලයෙනි මේ මර උගුලෙන් අපේ රට ජාතිය බේරාගැනීමට කටයුතු කරව් ..බලා සිටීමට කාලයක් නැත
    බහිව් පාරට..රකිව් බිම

  6. Champa says:

    විමල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරපු අනතුරු ඇඟවීම ගැන පස්සේ මල්වත්තේ හාමුදුරුවන්ට බය හිතෙන්න ඇති.

Main News