තරුණ ඇමතිට හැඩකාර නිලිය සැපට වැදේ.. නීති කඩා බලපත් දෙයි..

October 2, 2016 at 1:02 am | lanka C news
තරුණ ඇමතිට හැඩකාර නිලිය සැපට වැදේ.. නීති කඩා බලපත් දෙයි..

ආණ්ඩුවේ තරුණ ඇමතිවරයෙක් විසින් නීති රීති පවා නොතකමින් මෙරට ජනප‍්‍රිය නිලියකට වැලි ගොඩදැමීමට බලපත් ලබා දී ඇත.

අදාල ඇමතිවරයා තවත් නිලියන් කිහිප දෙනෙකු හා සබදකම් ඇති බවට වාර්තා පැතිරුණු අතර සමාජ ජාලා ඔස්සේ පින්තූරද පලවිය.

ඔහුගෙන් වැලි බලපත‍්‍ර ලබා ගත් නිලිය මෑතකදී පැවති සම්මාන උලෙලකදී ඉහලම සම්මානය දිනාගත් අතර රංගනය මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කරයි.

49,493 Viewers

5 Comments to “තරුණ ඇමතිට හැඩකාර නිලිය සැපට වැදේ.. නීති කඩා බලපත් දෙයි..”

  1. කුමාර says:

    පෙනුමට රැවටී මේ වගේ කුණු ගොඩක් කරගහගත්තොත් ජීවිතේම අමාරුවේ
    ඒවගේම තමයි සල්ලි දීලා ප්‍රශ්න තියෙන ලස්සන බාන්ඩයක් ,වාහනයක් ගත්තත් ජීවිතේම කෙසේ වෙතත් මුදල් අපරාදේ

    මෙන්න මේ ලින්ක් එක කියවා Reanualt Kiwid වාහනය ගැන ඉන්දියානුවන් කියන දේ බලන්න කිලික් කරන්න
    http://www.complaintboard.in/complaints-reviews/renault-kwid-l434153.html

  2. Sihala Yaka - සිහල යකා says:

    බලපත්‍රෙ ලැබුනට ඔන්න වෙන වෙන අයට හාරන්න දෙන්න බෑ හොඳේ.
    ඇමතියගෙ යන්තරෙන් පමණයි හාරන්න අවසර තියෙන්නෙ.

  3. ගම කන්නා says:

    නමට ඉස්සරහින් හරි ලකුණ දාගත්ත අධිතක්‍ෂේරු ඩිජිටලය ගැන නේද ඔය කියන්නෙ.

  4. alaya says:

    ඩිජිටල් බැරිනම් ඕනේ කාලකන්නියෙක්…….දන්නා එකෙක් කියපල්ලා මේ නිළිය කවුද කියල

Main News