84 හැවිරිදි කත පන්දාහේ කොල මිටියක් ජනපති අතට දෙයි.. ඉල්ලීමක් කරයි..
July 7, 2020 at 3:32 am | lanka C news
පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස ජනාධිපතිතුමාට පිළිගන්වයි.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මේ පරිත්‍යාගය භාර දෙනු ලැබීය.
ජනාධිපතිතුමනි,
“ නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”
ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ සටහන් කර තිබිණ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ane anichchan.
පව්, කොච්චර බලාපොරෝත්තු ඇතිවද? මොකුත් වෙන්නෙ නැහැ. රට කොන කපපු කොලනියක් වෙනවා.
Jeppoi UNP balaya gaththoth lankawa konakapala colony ekak wei .namuth sinhalayo ekamuthuwela eka wenas karapallako methana ketuwata wadak naha.ratata adare sinhalayo pohottuwata chandaya dei.
ඔවර් ඇක්ටින් දගලානා ! බෛයො ඇන්දෙන්නේ සක සක ගාලා !
Poor old mother donating all money she has saved thought-out her life. Very good intention but big politicians will use that money also for their personal comfort buy fortunately president GR is there. Budussrsnai!