84 හැවිරිදි කත පන්දාහේ කොල මිටියක් ජනපති අතට දෙයි.. ඉල්ලීමක් කරයි..

July 7, 2020 at 3:32 am | lanka C news
84 හැවිරිදි කත පන්දාහේ කොල මිටියක් ජනපති අතට දෙයි.. ඉල්ලීමක් කරයි..

පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස ජනාධිපතිතුමාට පිළිගන්වයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මේ පරිත්‍යාගය භාර දෙනු ලැබීය.

ජනාධිපතිතුමනි,

“ නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”

ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ සටහන් කර තිබිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

209 views

26 Comments to “84 හැවිරිදි කත පන්දාහේ කොල මිටියක් ජනපති අතට දෙයි.. ඉල්ලීමක් කරයි..”

  1. JANATHAAWA says:

    What a generous gesture by a senior citizen of 84 years old,who happens to be a retired teacher?

    • Hudson says:

      Complete staged media show, Bayyas can get choon now.

      • Chinthana says:

        Are you jealous about this Mother? She could have bank this money. She could have send through someone else like you. But we should gather the best part of the seen. That is, she had the ability to present something towards the pandemic.

      • රට වැසිය says:

        Hudson උබගෙ අං ඇවිල්ල ද..

      • මෙිවගේ සත්ක්‍රියාවකදීත් එහි නරකක් දිකින්නේ තම තමන් පෙර ආත්ම වල සහ අතීතයේ කරපු පාහර ක්‍රියාවන්ගේ විකාර රෑප තමන්ගේ මතක සන්තානයේ තැන්පත්ව ඇති නිසයි මොවුන් මොනතරමි පවුකරපු මිනිසුන්ද කියලා තේරැමි ගන්න මෙකට වඩා හොද නිදර්ශනයක් අවශ්‍ය නැහැ. දැන්වත් හැදියල්ල අපායට එන්න කලින්.

      • Spice says:

        What else have freaking losers got to say. Undermine evertything and never see any good. Damn shitz!!!!

        • Bayya says:

          අ පේ ස ‘ට විතරයි මෙහෙම ලැබෙන්නේ . රෝහණ විජේවීර ට නම් දුන්නේ රත්තරන් චෙන් ..

      • Jepi buster says:

        මෙන්න තවත් කේරල ජෙප්පෙක්!

      • Chatura putha says:

        මේ හඩ්සන් කියන එකා මිනිස් වෙස් ගත් තිරිසනෙක්ද​?

  2. රටවැසි says:

    දේශ ද්‍රෝහී නීචයෝ ස්වල්පයක ට හැර මව් බිමට ආදරේ සියල්ලන්ගේ ඉල්ලීම , පැතුම එයයි .

    • රටවැසි says:

      ඒ නීචයෝ කවුදැයි පිරිසිදු හෙළයෝ හොඳින්ම හඳුනාගෙන සිටී .

  3. PEOPLE OF COUNTRY says:

    ජනාධිපතිතුමනි,

    “ නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”

    Please Be-aware of traitors,
    who ate egg-hopers and betray the party and the country Sakkli-Appa Sira

  4. Sira says:

    හිතාගන්න පුලුවන්

  5. Ajith says:

    This woman should be questioned by FCID

    • kawinda says:

      Ajith kiyanne paragethi himbutek bawa comment eken penanawa. Muge amma FCID ekata geniyala prashna karapalla.

      • Karu says:

        Wadak naha ajithge ammawa facid geniyalaRanjata dan balayak naha. aenisa Ranjange gedara yawamu ajithwa

  6. GU-NP-ATUGALPURA-RILA SIRIYA says:

    අන්තිම වතාවේ මම ඇප්පා කෑවට පස්සෙ බල්ලෙක් වගේ පැන්නා

    මේ වතාවේ මම මැතිවරණයෙන් පසු පනින්නෙමි – මෙම පැනීම ඊගල් පැනීමකි

    මට ඡන්දය දෙන්න ublata kelola ganam
    කොහොමද මගේ විකාර සිනහව
    හහාආආ හ හ හආආ

  7. හේනේ මාමා says:

    බොහොම පිං.

  8. "Chaba" says:

    හොද හොද පෑතුමුයි දසත ඈසෙන්නේ
    ත්‍රිවිද රත්නේ සරණයි මෑතිදුන්නේ
    හොරු බොරු නෑති හොද ඍජූ මිනිසුන්නේ
    අරගෙන මගෙ රට සරු කරවන්නේ

  9. පොල් බූරුවා says:

    Ajith උඹ ටොමිය නේද. උඹේ අම්මට නිදි වැදපන් පාහරය

  10. Sira says:

    Mahandage munupurata Kiri piti ganna tiyaganie

Main News