“සිංහලයන් එලවනවාද..නැද්ද..” උතුර-නැගෙනහිර ජනමත විචාරණයක් ඉල්ලයි..
October 3, 2016 at 12:01 am | lanka C news
උතුරු හා නැගෙනහිර පලාත්වල සිංහල ජනතාව හා දෙමළ ජනතාව එක්ව ජීවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපලාත තුල ජනමත විචාරණයක් පැවැත්වය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවසයි.
දෙමල සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටින්නේ පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පසුගියදා යාපනයේදී ප්‍රකාශ කලේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න ගැන බවයි.
ජාතිවාදී දෙමළා කොහොමද සිංහලයෝ එළවන්නෙ.උතුරයි-දකුණයි කියන්නෙ ඒකීය රටක එකම කොටසක් මිසක් රටවල් දෙකක් නොවේ.තුවක්කු බලයෙන් අවුරදු 30ක් එහෙම තිබුණා තමා.එහෙත් රට දෙකඩ කරමින් උතුරටයි,දකුණටයි දෙකටම කෙලවපු එම පාපතර මිනීමරු ජාතිවාදී දෙමළා අපායේ යවමින් ම එම බිහිසුණු යුගය මහා විජයග්‍රහණයකින් අවසන් කර දැමුවේ තවත් මේ බිමේ බෙදී වෙන්වී මරබියෙන්,යුධ බියෙන් ජීවත් වන යුගයක් බැරි නිසයි.පසුගිය ජනාධිපතිවරණයේදී කෘතගුණ නොදත් බහුතර දෙමළා යහපාලනයක් සොයා යන විට,තමාගේ වරිගය යටතේ තමාටම කෙලවපු එකා අවසන් ගමන් යවමින් තමුන්ගේ ජීවිතය බේරාදුන් සැබෑ සිංහල ජාතික වීරයා පිළිබඳව තම මතකයේ තිබී ඇත්තෙ ඉතා ස්වල්ප වූ කෘතගුණ දන්නා ද්‍රවිඩ ජනතාවකට පමණය.අනෙක් පර දෙමලු සැම ඉල්ලුවේ නැවතත් ජාතිවාදයක්.ජාතිවාදී දෙමළටම ජාත වූ දකුණේ කාළකන්නි අසිංහලයොත් ජාතිවාදයම ඉල්ලා අධිරාජ්‍යගැති,කොටිහිවාදී පාණ්ඩුවක් මෙරටට උරුම කලා.එහෙත් එසේ පත්වූ වර්තමාන හිපාටු පාණ්ඩුව යටතේ නැවතත් වාහන එළවනවා සේ පහසුවෙන් මේ රටේ මහ ජාතිය වූ සිංහල ජාතිය උතුරුකරයෙන් පන්නා දැමීමට ජාතිවාදී දෙමළා හෝ තව මොකෙක් හරි සිතනවා නම්,2009 මැයි 18 පිළිබඳව නැවත සිහිපත් කරගෙනම බහින ගේමටකට බැහැපල්ලා කියා පමණක් කියන්නට කැමැත්තෙමි.
උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් කියලනෙ මුන් කියන්නෙ….
නැත්නම් කොහොමද ඒ දෙපලාතට විතරක් ජනමත විචාර තියනිනෙ?
තියල බලමුකො!
මෙයා කතා කරන්නේ හරියට දෙමළ මිනිස්සුන්ට උතුර නැගෙනහිර ලියලා දීල වගේනේ.
ජනමත විචාරණය ගැන කියනවා නම්, no problem, දකුණේත් එදාටම ජනමත විචාරණයක් තියමු. අපිටත් අයිතියක් තියෙනවා කියන්න දෙමල මිනිස්සු උතුරු නැගෙනහිර ඇරුනහම අනිත් පළාත් වල ඉන්නවට අපි කැමතිද නැද්ද කියල. වැඩි හානිය වෙන්නේ කාටද කියල එතකොටවත් තේරෙන්නේ නැතෑ.
මේ දෙමල දේශපාලකයෝ හිතා ඉන්නේ ඉස්සර වගේ සිංහලයෝ කට වහගෙන ඉඳියි කියලා. එහෙම නැත්නම් ඉස්සර වගේ සිංහලයෝ, දකුණේ සිංහල දේශපාලකයෝ කරන හැම දෙයක්ම, හරි වුනත් වැරදි වුණත් ඉවසන් ඉඳියි කියලා.
2015 ජනවාරි 8න් පස්සේ දෙමල ජාතිකයෝ වෙනස් වුනේ නැහැ, හැබැයි සිංහලයන්ගේ කැපී පෙනෙන වෙනසක් වුනා. ඉස්සර වගේ නෙමෙයි පාර්ලිමේන්තුවට නියෝජිතයෝ පත් කරන්න විතරක් නෙමෙයි, ඒ නියෝජිතයෝ පාර්ලිමේන්තුව ඇතුලේ කරන දේවල් වලටත් බලපෑමක් කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා දැන් සිංහල ජනතාව හිතනවා. සිංහලයෝ ඉස්සර වගේ තමන්ගේ ජාතිය ගැන කතා කරන්න මැලි වෙන්නේ නැහැ. අමතක වෙලා නම්, රටේ බහුතරය සියයට 75% ඉන්නේ සිංහලයෝ කියන එක දෙමල දේශපාලකයන්ට මතක් කරලා දෙන්න සිංහල මිනිස්සු තවදුරටත් පැකිල්ලෙන්නේ නැහැ. ඒ නිසා දෙමළ දේශපාලකයන්ගේ පරණ සෙල්ලම්, තර්ජන ගර්ජන, බලපෑම් අද කාලෙට ගැලපෙන්නේ නැති බව මතක තියා ගත්තොත් හොඳයි.
ඕනෑම රටක් පාලනය වෙන්නේ ඒ රටේ බහුතර ජනතාවගේ කැමැත්තට වැඩි ඉඩක් දීලා. ලෝකේ හැම රටකම එහෙම වෙන්නත් ශ්‍රී ලංකාවේ විතරක් එහෙම නොවෙන්නත් හේතුවක් නැහැ. සිංහලයා හිත හොඳ, ත්‍යාගශීලී, සංවේදී, සානුකම්පිත හදවත් තියෙන මිනිස්සු. මෙච්චර කල් ඒ හොඳ හිතෙන් අයුතු ප්‍රයෝජන ගත්තට ඉස්සරහට එහෙම වෙන්න ඉඩක් නැහැ.
තමන්ගේ පැවැත්ම තියා ගන්න උතුරේ දෙමල දේශපාලකයෝ සිංහල සහ දෙමල මිනිස්සුන්ව කොටවනවා. අපේ කට්ටිය තාම හරියට card එක play කරන්න දන්නේ නැහැ, නැත්නම් මේ ජාතිවාදී, බෙදුම්වාදී, අන්තවාදී උතුරේ දෙමල දේශපාලකයන්ට එරෙහිව නැගී සිටින්නේ ඒ පළාත් වල දෙමල ජනතාවමයි.
hiwallu ko
WE can get the said referendam results for the south , Result may helpus to wether we wipe out tamil from south
සුද්දෝ උතුරේ දුම්කොල ගස් වලට වතුර දාන්න ගෙනාපු මේ දෙමළ වහලුන් නැවත දකුණු ඉන්දියාවට පැටවිය යුතුය දැන් සුද්දෝ අපේ රටේ
නැති නිසා මෙය ඉක්මනින් ඉටු කල යුතුය
සුළුතර දෙමළ ජනයා බහුතර සිංහලයාගේ අනුකම්පාව මත ජීවත් විය යුතු දුබල ප්‍රාණියකු විය යුතු ය.