ආපදාව බරපලතයි.. පාසැල් හෙටත් වහයි..
May 28, 2017 at 8:40 am | lanka C news
ආපදා තත්වය හේතුවෙන් හෙට දිනයේදී රත්නපුර හා නිවිතිගල අධ්‍යාපන කලාපවල සියළු පාසැල් වසා තැබීමට රජය තීරනය කර ඇත.
පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ බව දැනටමත් අදාල පාසැල් ප්‍රධානීන් වෙත දන්වා යවා තිබේ.
බස්නාහිර හා දකුණු පළාත්වලද අපදා තත්වය බලපා ඇති සියළු ප්‍රදේශවල පාසැල් හෙට දිනයේද වසා දමන බව මහ ඇමති වරුන් නිවේදනය කරති.