ආපදාව බරපලතයි.. පාසැල් හෙටත් වහයි..

May 28, 2017 at 8:40 am | lanka C news
ආපදාව බරපලතයි.. පාසැල් හෙටත් වහයි..

ආපදා තත්වය හේතුවෙන් හෙට දිනයේදී රත්නපුර හා නිවිතිගල අධ්‍යාපන කලාපවල සියළු පාසැල් වසා තැබීමට රජය තීරනය කර ඇත.

පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ බව දැනටමත් අදාල පාසැල් ප‍්‍රධානීන් වෙත දන්වා යවා තිබේ.

බස්නාහිර හා දකුණු පළාත්වලද අපදා තත්වය බලපා ඇති සියළු ප‍්‍රදේශවල පාසැල් හෙට දිනයේද වසා දමන බව මහ ඇමති වරුන් නිවේදනය කරති.

25 views
Main News