88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා..

July 24, 2019 at 3:29 am | lanka C news
88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා..

1988-89 කාලයේ මෙරට සිදු වූ 65000 ක පමණ තරුණ සංහාරයට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වගකිව යුතු නැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

එම කාලයේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම වාමාංශිකයන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ බවද ඔහු පැවසීය.

ඊට ප‍්‍රතිචාර ලෙසද යම් ඝාතන ප‍්‍රමාණයක් සිදු වූ බවත් කී ඇමතිවරයා එකල පැවතියේ සිවිල් අරගලයක් බවත් සිවිල් යුද්ධයක් බවත් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් ක්‍රියාමාර්ග ගත් බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි සලකුන වැඩසටහන සමග එක්වෙමිනි.

නමුත් පසුගිය ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන් ඝාතනය කළ බවට ඔහු චෝදනා එල්ල කළේය.

රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදීන් කවුරුන් විසින් ඝාතනය කලේදැයි තමන් නොදන්නා බවත් එකල තමන් පාසැල් සිසුවෙක් බවත් ඔහු එහිදී පැවසීය.

රිචර්ඩ් ද සොයිසා ඝාතනයට වගකිවයුතු අය ?

රිචර්ඩ් ද සොයිසා ඝාතනයට වගකිවයුතු අය ?සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>https://www.youtube.com/watch?v=4cM6JQ_Svds

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Dienstag, 23. Juli 2019

53 views

16 Comments to “88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා..”

  1. aney ban mechhcara kalayak oya JVP pakayo tik aubalagey redi heuydduwaneyda. Ranil lokkkat ekkka JVP pakayo tika walala la danna wadak korapan.ubala viruddda paksayata wat warella.

  2. Sadda says:

    එතකොට ජේවීපී කියල තරුන තරුනියන් රංචු පිටින් ටයර් උඩ බාබකිව් කලේ මුගෙ අප්පච්චිද?.

  3. Jaya Basnayake says:

    Mr Perera, You are wrong!! You are trying to Say the President M3 is not guilty because Muslim extremist killed those 300 innocent people. Shame! Shame!! Shame!! on you people like you should never do politics even in the HELL! Why these media allowing these idiots to do public address!

  4. නිළමේ says:

    නිකං හෝදල මදි, සබන්දාලා වෙන්න ජනපතිගේ පස්ස හොදට හෝදන්න වෙයි ඔය ගද යන්නැතිවෙයි ලේසියෙන්.

Main News