88-89 දේශපේ‍්‍රමී සන්නද්ද අරගලයේදී මුස්ලිම්-දෙමල එකම අයෙකුටවත් හානියක් කලේ නෑ.. – බිමල්

June 20, 2020 at 11:20 am | lanka C news
88-89 දේශපේ‍්‍රමී සන්නද්ද අරගලයේදී මුස්ලිම්-දෙමල එකම අයෙකුටවත් හානියක් කලේ නෑ.. – බිමල්

88-89 කාලයේදී ආයුධ සන්නද්ද දැවැන්ත අරගලයක් කරද්දී එකම දෙමළ හෝ එකම මුස්ලිම් පුද්ගලයෙකුට කරදර නොකර අති දැවැන්ත දේශප්‍රේමී අරගලයක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ගස් ගල්වලට පිළිම වලට වැදීම ගෝත්‍රික බවත් ඒවා ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් වුවද ඒවා වැරදි බව ද ඔහු පවසයි.

මෙරට සංස්කෘතියයේ හොඳ දේ එකතු කරගෙන තම පක්ෂය ගොඩ නගා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හිටුපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

දෙපයින් ඇවිදින මළ පෙරතාත්මයක්."බෝධියට චෛත්‍යට වදින්න එපා.ආයුධ අරගෙන මිනී මරන්න.ඒක තමයි අපේ සංස්කෘතිය."මේ වීඩියෝව නරඹන ඔබෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි පරුෂ වචන comment කිරීමෙන් වළකින ලෙසයි.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Freitag, 19. Juni 2020

709 views
Main News