88-89 දේශපේ‍්‍රමී සන්නද්ද අරගලයේදී මුස්ලිම්-දෙමල එකම අයෙකුටවත් හානියක් කලේ නෑ.. – බිමල්

June 20, 2020 at 11:20 am | lanka C news
88-89 දේශපේ‍්‍රමී සන්නද්ද අරගලයේදී මුස්ලිම්-දෙමල එකම අයෙකුටවත් හානියක් කලේ නෑ.. – බිමල්

88-89 කාලයේදී ආයුධ සන්නද්ද දැවැන්ත අරගලයක් කරද්දී එකම දෙමළ හෝ එකම මුස්ලිම් පුද්ගලයෙකුට කරදර නොකර අති දැවැන්ත දේශප්‍රේමී අරගලයක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

ගස් ගල්වලට පිළිම වලට වැදීම ගෝත්‍රික බවත් ඒවා ලංකාවේ සංස්කෘතියේ ඉස්සර කොටස් වුවද ඒවා වැරදි බව ද ඔහු පවසයි.

මෙරට සංස්කෘතියයේ හොඳ දේ එකතු කරගෙන තම පක්ෂය ගොඩ නගා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හිටුපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

දෙපයින් ඇවිදින මළ පෙරතාත්මයක්."බෝධියට චෛත්‍යට වදින්න එපා.ආයුධ අරගෙන මිනී මරන්න.ඒක තමයි අපේ සංස්කෘතිය."මේ වීඩියෝව නරඹන ඔබෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි පරුෂ වචන comment කිරීමෙන් වළකින ලෙසයි.

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Freitag, 19. Juni 2020

478 views

68 Comments to “88-89 දේශපේ‍්‍රමී සන්නද්ද අරගලයේදී මුස්ලිම්-දෙමල එකම අයෙකුටවත් හානියක් කලේ නෑ.. – බිමල්”

  1. සිංහලුන් 60,000 මරලා මුගේ තියෙන අඩම්පරය. ජම්පරේ ලග ලග එවි.

  2. American puk says:

    කේරලය දෙස බලන්න…

  3. Priyantha says:

    මම හිතන්නේ බිමල් ජේ වී පී එකට අහසින් කඩාගෙන වැටිලා අසුගනන්වල දෙමල මිනිස්සු හිටපු ලැයිමි වලට ගහලා දෙමල මිනිස්සු කැලේ පැනලා හිටපු ඒවාගැන දැනගන්න බිමල්ට වතුවලට ගිහින් පරන දෙමල මිනිස්සුන්ගෙන් අහගන්න කියන්න නැත්නමි මට කියන්න මම සාක්ෂි සහිතව ඔප්පුකරලා පෙන්වනවා

  4. සනත් ඉතාලිය says:

    ප්‍රීති ප්‍රීති පුරෝහිත ප්‍රීති…….බඩුම තමයි

  5. පොඩි බන්ඩා says:

    මුන් හාමුදුරුම කීදෙනෙක් මැරුවද. බෞද්ධ නායකයො කීදෙනෙක් මැරුවද. මුන් පන්සල්වල පොඩිහාමුදුරුවරු රවට්ටගෙන පන්සල්වලින් කෑවෙ. මුන් බදවගත්ත පොඩිහාමුදුරුවරු කීදෙනෙක් මැරුනද. කෙලෙහිගුන නොදන්න උන්.

    • Rommel says:

      මට මතකයි මේ ජඩ වසලයො 88-89 භීෂණ කාලෙ කොටිකාවත්තේ සද්ධාතිස්ස කියල විචිත්ර ධර්ම කථික සුප්රසිද්ධ හාමුදුරු කෙනෙකුව ඝාතනය කලා.

  6. sena says:

    88 – 89 එහෙම වෙන්නැති නමුත් 83 දෙමළ කලබල ඇතිවුනෙ එක්සත් ජාතික අණ්ඩුව යටතෙ

  7. Nishantha says:

    These JVP idiots should be chased out. Bloody fuckers are you always critsizing Sinhala Buddhists aiming at Muslim votes.

  8. Rata says:

    U also the same as Sajith Goyiya. No different at all.
    You guys are hating Sinhalese.

  9. sumith says:

    Why you display Socialist leaders photos in your head office, for what purpose , because you have respect for him, some time you have their statues in your head office. for what because of respect and your faith to your leader.
    The world one and only pure socialist is Lord Buddha , therefore , people have respect as lord show the pathe of socialism
    first of all you must learn about Lord Buddha ‘s socialism.

  10. sumith says:

    Even JVP leader never said such bullshit like this. This guy doe snot know Sri Lanka and people protected because of Buddhist Culture.

    If some body want to earn money , he insult the Buddhism and its culture then there are organisation to give billions of money.

Main News