88-89 බටලන්දේ මහා තරුණ සංහාරයට කිසිම දේශපාලඥයෙකු වගකිව යුතු නෑ..- එජාපය කියයි..[Video]

March 23, 2017 at 9:20 am | lanka C news
88-89 බටලන්දේ මහා තරුණ සංහාරයට කිසිම දේශපාලඥයෙකු වගකිව යුතු නෑ..- එජාපය කියයි..[Video]

1988-89 කාලවලදී 60000කට අධික පිරිසක් මරා දමමින් මෙරට සිදුවූ සුවිශාලම තරුණ සංහාරයේ ප‍්‍රධාන භූමිකාවක් යිමිව තිබූ බව සදහන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් කිසිම දේශපාලඥයෙක වග කිව යුතු නැති බව නියෝජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ ගැන සොයා බැලීමට පත් කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඒ බව පැහැදිලිව සදහන්ව ඇතැයිද ඔහු කියා සිටියේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙතනින්

2,863 views
Main News