90%ක් බදු ගහන ජනපතිගේ යෝජනාව ඉහතට.. දුම්වැටියක් රැපියල් පහකින් පමණක් වැඩි කරයි..
September 23, 2016 at 12:40 pm | lanka C news
දුම්වැටි සදහා 90%ක් බදු පැනවීමට ජනාධිපතිවරයා විසින් කර තිබූ යෝජනාව වෙනුවට සියළුම රුපියල් 05කින් මිල ඉහල දමා වැට් බද්ද 15%ක් එකතු කිරීමට ඒ සම්න්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති කැබිනට් අනුකාරක සභාව යෝජනා කර ඇත.
සැප්තැම්බර් 27 වන දා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාවට අනුමැතිය ලදහොත් අද වන විට රුපියල් 35 ක් ලෙස අලෙවි වන දුම්වැටියක් රුපියල් 46 දක්වා මිල ඉහල යනු ඇත.
With that the tax is almost more than 80% which is well beyond the applied tax by the previous regime from them. Good Luck and please continue your work for the benefited of the people of this country.
man you go to hell
jeewitheta siga ekak beela thiyenam umba oya gon kathawa kiyanne na. yako ekata abbahi wenawa. ethakota nobee bariwenawa. minissu kanne bonne nathath siga bonawa. oken aanduwa salli hoyagannawata amatharawa wena sethak wenne na.
ඇත්ත ..මිනිහෙක් දුම් බොන්නේ ඒකට සල්ලි ගෙවනවා කියල නොදැන නෙවෙයි රු. 35-40 ක් ලොකු ගානක් …ස්ටයිල් එකටත් නෙවෙයි ..ඌ ඇබ්බැහි වුනාම නවත්ත ගන්ඩ බැරි හින්දයි…..මේ වගේ දේවල් කිරීම තුලින් මොවුන්ගේ පවුල් හිටන් කඩා වැටෙනවා……ළමයාගේ අධ්‍යාපනය කඩා වැටෙනවා..යමෙක් කියන්ඩ පුළුවන් ළමයාගේ අධ්‍යාපනයට වඩා වැදගත්ද සිගරට් එක කියල ……ඒක එහෙම තර්ක කල හැකි දෙයක් නෙවෙයි ..සිගරට් බොන මිනිහෙක් මිසක් සිගරට් නොබොන කෙනෙක් ඔහුගේ ඇබ්බැහි වීම ගැන අවබෝදයක් නෑ .එය දන්නේ නැහැ …ඒවා නවත්තන්න දියුණු රටවල කරන්නේ නිකොටින් වෙනුවට ආදේශක (නිකොටින් ප්ලාස්ටර්, චුයින්ගම් වැනි) හා උපදේශනය වගේ ක්‍රම වලින් ඔවුන් එයින් මුදවා ගන්න එක
හැබැයි දෙයකුත් තියෙනවා …දේශීය බීඩි කර්මාන්තකරුවෝ නැගල යයි
එන්ඩ කලින් නම් මුන් කිව්වේ ජිවන වියදම වැඩියි …කුස්සිය ශක්තිමත් කරන එක තමයි පළමු ප්‍රමුඛතාවය ..කියලා … දැන් නං ඒ ගැන කතාවක්කත් නෑ හිටං
සිගරට් නවත්තන්න ටැක්ස් ගහන්ඩ, 80% පින්තුර දාන්ඩ ඕනේ නෑ ….කරන්ඩම ඕනේ නං ඕව ලංකාවට ගෙනෙන එකම තහනම් කරන්ඩ
man you go to hell