95%ක මතයට මංගල විරුද්ධ වෙයි.. සජිත් මග හැර යයි..
September 11, 2019 at 10:33 pm | lanka C news
යාපනයේ පැවති ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා’ ප්‍රදර්ශනය නිමාවට පත් ව තිබේ.
එම ප්‍රදර්ශණයේ සංවිධානය කර තිබූ මරණ දඩුවම පිළිබදව ජනතාවගේ පක්ෂ-විපක්ෂ අදහස් මත විමසුමක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවත්විම වැඩි අවධානයක් ගත්තේය.
20,000 ආසන්න ප්‍රමාණයක් සිය මතය පල කර තිබූ අතර ඉන් 95% ආසන්න ප්‍රමාණයක් මරණ දඬුවමට පක්ෂව මතය පල කරද්දී විරුද්ද වී ඇත්තේ 5%ක ප්රමාණයකි.
මෙහිදී වු විශේෂ සිදුවීමක් වූයේ ඇමති මංගල සමරවීර මහතා මරණ දඩුවමට විරුද්ධ මතය පල කිරීමයි.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද භාවිත කිරිමෙන් වැලකී සිටි නමුත් ඔහු මෑතකදී කියා සිටියේ මරණ දඬවමට තමන් පක්ෂ බවයි.
politicians idiots. they never agreed since they need notorious people’s help always
The electorate must agree to vote them out, that’s the better option. Only some dreamers will wait till they agree.
Where is democracy ??? Now people in north and South voted to have Death penalty. Time to implement it..