ඇමති ෆයිසර් මුස්තාපාට එජාප මැති ඇමතිවරු වටකරගෙන නෙලයි.. අසාධ්‍ය වී දණ ගහයි.. [Video]
October 5, 2016 at 12:01 am | lanka C news![ඇමති ෆයිසර් මුස්තාපාට එජාප මැති ඇමතිවරු වටකරගෙන නෙලයි.. අසාධ්‍ය වී දණ ගහයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/fizer.jpg)
පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ ඇමතිවරැන් හා විපක්ස මන්ත්‍රීවරැන් විසින් දැඩි විරෝධයක් එල්ල කලේය.
ඌව පළාත් මහ ඇමතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතුකල ප්‍රශ්ණයක් මත මෙම ගැටුම ඇතිවින.
මුස්තාපා ඇමතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිවෙකු පෙනී නොසිටි අතර එජාප ප්‍රබලයන් විසින් ඔහු දැඩි විවේචනයට ලක් කලේය.