98% මුස්ලිම් වූ ටියුනිසියාවේ නිකාබය තහනම් කරයි.. 9% මුස්ලිම් වන ලංකාවේ නිකාබ තහවම් කලාට පාස්කු බෝම්බ කමිටුවෙදී විවේචන..

July 9, 2019 at 11:20 am | lanka C news
98% මුස්ලිම් වූ ටියුනිසියාවේ  නිකාබය තහනම් කරයි.. 9% මුස්ලිම් වන ලංකාවේ නිකාබ තහවම් කලාට පාස්කු බෝම්බ කමිටුවෙදී විවේචන..

ටියුනීසියා රජය විසින් එරට කාන්තාවන්ට නිකාබ පැලද රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම තහනම් කර ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එරට සිදුවූ බෝම්බ පිපිරීමකින් පසුවයි.

ටියුනීසියාවේ මුස්ලිම් ජනගහනය 98%ක් වේ.

කෙසේ වෙතත් 9%ක් මුස්ලිම් ජාතිකයන් වෙසෙන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට නිකාබ පැලද ඇතුළු වීම තාවකාලිකව තහනම් කලේ යයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් දැඩිව ප‍්‍රශ්න කරනු ලැබීය.

එසේ ප‍්‍රශ්න කරන ලද්දේ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසිනි.

පාස්කු ඉරිදා දින ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් 250කට අධික ප්‍රමානයක් මිය ගිය අතර ඊට වැඩි ප‍්‍රමාණයක් තුවාල ලැබීය.

24,934 Viewers

16 Comments to “98% මුස්ලිම් වූ ටියුනිසියාවේ නිකාබය තහනම් කරයි.. 9% මුස්ලිම් වන ලංකාවේ නිකාබ තහවම් කලාට පාස්කු බෝම්බ කමිටුවෙදී විවේචන..”

  1. Hesh says:

    ටියුනිසියාවට සෞදියෙන්, කටාරයෙන් සල්ලි පොම්ප වෙන්නෙ නැතුව ඇති. ලන්කාවෙ මුස්ලිම් අන්තවාදය පටන් ගත්තේ 90 මුල. ඒ තනිකර සෞදි සල්ලි වලින්. ඊට කලින් හිටපු මුස්ලිම් මිනිස්සු නියම ශ්‍රීලාන්කිකයෝ.

    • විස්කි මැඩම් says:

      ලංකාවේ නානලා අදහන්නේ කුරානය නොවේ. අරාබි පූජකයින් ලියපු හදිත් “හදිත්” නැමති පොතයි.
      බුර්කා, ෂරියා නීති, මුස්ලිම් විවාහ නීති තියෙන්නේ ඔය පොත් වල මිසක් කුරානයේ නොවේ.

  2. RATA WESIYO says:

    It reminds the people,” NIVATA PAALAKAYO DEKKAMA ,ELUWATH UGE RAWUL MOTE PANNA ENAWA”.

  3. Gonsun says:

    Nethi deviyek adahana hanamiti saha gal yugaye heliwandran saha goibillan dekeemata ethi avasthawa apata ahimi nokaranu!!!!i.

  4. Tikiri says:

    ඒ ටීයුනීසියාවේ එහෙම වුනත් ලංකාවෙ එහෙම නෑ.😅😅😅😅😅

    • OBSERVER says:

      Not only Tunesia,even the Muslim countries like Tajikistan and Morocco are among the 14 countries ( other than Sri Lanka) which have banned burqa,saying that it is a threat to their national security.There is very small difference between Burqa and Niqab. Both the dresses covers the whole body( hardly able to identify a person ) with in Burqa, the eyes are also covered with a mesh of cloth ,whereas in a niqab ,there is a small slit in front of the eyes.

  5. HENA says:

    pimpi nayakayo innaka..pimpi aga matto inna kal rata hadanna beha..
    pimpi.. deshapaluwo inna kal..pimpi janathawak innakal me trata hadanna beha..
    napunsakayo…rata kanawa

  6. Aananda says:

    ලේකම්වරයාගෙන් ප්‍රස්න කලේ මුහුනු අවරනය ගෙන නොවේ.

    ට්යුනීසියවේ තහනම් කර ඇත්තෙ මුහුනු අවරනයය්.

  7. sinha le says:

    මෑත කාලයේ ලංකාවේ මුස්ලිම් පතාළය තුළ මේ ගෝනි බිලි ඇඳුම බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මාලිගාවත්තේ මාමස්මි නම් මුස්සිම් පාතාළයා කීහිප වරක් පොලිස් ඇසට වැලි ගසා පළා ගියේ මේ බුර්කාවට මුවා වෙලාය. ඔහු එම ඇඳුමින් සැරසී කිසිම කරදරයක් නැතිව සමාජයේ ගැවසී ඇති බව ද කියැවේ.මඩකලපුවේ එරාවූර්හි බූර්කා ඇඳුමින් සැරසුනු කල්ලියක් කාන්තාවක බිය ගන්වා පවුම් 15ක් කොල්ලා කා පළා ගොස් තිබේ.

    දැන් කළ යුත්තේ අන් කිසිවක් නොව මහජන ආරක්ෂාව ද එකිනෙකාගේ අනන්‍යතාව හඳුනා ගැනීමේ නිදහස ද සමාජ සුන්දරත්වය ද තර්ජනයට ලක් කර ඇති මේ ගෝනිබිලි ඇඳුම තහනම් කිරීමය. අප කුඩා කළ මුස්ලිම් කාන්තාවන් ඇන්දේ සාරිය හෝ සල්වාරියයි. ඔවුහු සාරිය ඇඳ එහි පොට හිසට දමා ගෙන සිය අනන්‍යතාව තහවුරු කර ගත්හ. එහෙත් මුස්ලිම් අන්තවාදය දැන් ඔවුන් මේ අප්‍රසන්න ඇඳුමට සිරකරනු පෙනේ. මේ ගෝනිබිලි ඇඳුම තුළ සිරකරන මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි විශාල සේවයකි එය නීතියෙන් තහනම් කිරීම. එය රට පුරා වැඩෙන මුස්ලිම් අන්තවාදයට අතුල් පහරක් වනු ඇත. සාමකාමී මුස්ලිම් ජනතාවට මෙහෙවරක් වනු ඇත. මේවර මැතිවරණයේ දී ගෝණිබිල්ලා ඇඳුමින් ඡන්ද පොළවල් වෙත පස් පා ගන්න එපා යැයි මැතිවරණ කොමසාරිස්තුමා නියෝග කිරීම අගය කළ යුතුය.

  8. john the baptice says:

    ආණ්ඩුව මෙයට වහාම පිළියම් කල යුතුයි. බුර්කාව පමණක් නොව , තම්බි වේට්ටිය හා තම්බි තොප්පියේ පටන් අනෙක් ඉස්ලාම් නිළ ඇඳුම් සියල්ල විකිණීම, ලඟ තබා ගැනීම හා පැළඳීම වහාම තහනම් කල යුතුයි. යුරෝපයේ මෙන් නීති කඩන්නන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඇඳුම් හරහා සිදු කරන කාන්තා/පිරිමි ඉස්ලාම් ජිහාඩ් කල්ලිවාදයට වහාම තිත තැබිය යුතුයි.

  9. Saradiel says:

    මුස්ලිම් කාන්තාවන් බුර්කා ඇඟලීම නිසා ඔවුන් “තැපැල් පෙට්ටි වගේ පෙනෙනවා” බොරිස් ජොන්සන් වරක් පැවසිය

  10. sinha le says:

    බුර්කා ඇඳුම අලෙවිය, නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
    එරට වාර්තාවල දැක්වෙන පරිදි පැය 48ක් ඇතුළත තමන් සතු ඇඳුම් තොග අවසන් කරන ලෙස ව්‍යාපාරිකයන් වෙත ලිපි යවා ඇත.

    • ඔජිත් says:

      අනිවාර්යෙන්ම .දැන් මුස්ලිම්කරණයට ලක්වන ප්‍රදේශවලට මුලින්ම එන්නේ ගොනීබිල්ලා ඇදුම් විකිනීමට තිබෙන සාප්පු .දෙහිවල ගල්කිස්ස වැල්ලවත්ත වැනි ප්‍රදේශ වල පසුගිය වසර හතරතුල මෙවැනි ගොනිබිලි සාප්පු සියගානක් පටන් අරගෙන තිබෙනවා .මේවා ආරම්භ කරන්නේ ඒ සමාජයට බලපෑම් කරන්න .ඒවගේම මේ ප්‍රදේශවලට තාවකාලිකව එන මාලදිවයින් ජාතිකයන් අපිට පවසනවා ඔවුන්ට අපේ මුස්ලිම් සමාජයේ අය බලහත්කාරයෙන් මේ ඇඳුම් අන්දවන්න උත්සාහ කරන බව .මාලදිවයින් කාන්තාවන් නිදහස්කාමී පිරිසක් ඔවුන් ජීන්ස් අදින්න වඩාත් කැමතියි හිස් ආවරණයක් පමණක් පැළඳ

    • lankan says:

      sura mere majja pama dattana vera mani sikkapadan samadiyami kiyana bema thopita navaththanne behe ubalata burkava loku prasnayak

  11. charles says:

    The reason we can not ban Nikab is disunity and opportunistic Sinhala politicians. Sinhala politicians do not care about the country. They only care about money and power.

Leave a Comment

Main News