කටුනායක මාස හතරක අලූත්වැඩියාවක්.. ගුවන් යානා මත්තල වී ගබඩාවට හරවයි..

October 5, 2016 at 3:50 pm | lanka C news
කටුනායක මාස හතරක අලූත්වැඩියාවක්.. ගුවන් යානා මත්තල වී ගබඩාවට හරවයි..

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථයේ සිදු කරනු ලබන අලූත්වැඩියාවක් හේතුවෙන් 2017 ජනවාරියේ සිට අප්‍රේල් දක්වා ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කරන බව ගුවන් තොටුපල පාලනාධිකාරිය පවසයි.

ඩොලර් මිලියන 47ක පමණ පාඩුවක් එම කාල සීමාවේදී සිදුවනු ඇතැයි ගණනය කර ඇතැයිද ඔවුන් කියා සිටී.

මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම කාල සීමාව තුල අවලංගු නොකරන බොහෝ ගුවන් යානා මත්තල වෙත හරවා යැවෙනු ඇති බවයි.

22 views

10 Comments to “කටුනායක මාස හතරක අලූත්වැඩියාවක්.. ගුවන් යානා මත්තල වී ගබඩාවට හරවයි..”

  1. රන්බණ්ඩා says:

    දන්නෙ නැද්ද, ඕනෙ ගොනෙකුට, මත්තලට ගුවන් යානා හරවන්න පුළුවන් බව?
    කො..මේ…නරිඇල්ල?…පලයං, ගිහිං ඉක්මනට වී ගබඩාව සුද්ද පවිත්‍ර කොරපං ගොනෝ.

  2. මහින්දට බැන බැන මත්තලට ප්ලේන් හරවනව 😛

  3. K shantha says:

    This shows these gawapalanaya idiots don’t have a simple solution to upgrade the airport with minimum disruptions

  4. DRS says:

    It wold have been cheaper to build a new runway. Sri Lankan has cancelled over 200 flights. Most other airlines will increase their fares if flying from BIA. Why does it take 4 months to repair a runway. I am sure they can a build new one quicker.
    A second runway will help BIA to become a better regional hub.
    I bet Sri Lanka will be bankrupt by April 2017 and the tousim industry will be on its knees by then.

  5. Micro Man says:

    “ඩොලර් මිලියන 47ක පමණ පාඩුවක් එම කාල සීමාවේදී සිදුවනු ඇතැයි ගණනය කර ඇතැයිද ඔවුන් කියා සිටී.”

    ඒකට වඟ කියන්ඩත් ඕනේ මහින්ද රාජපක්ෂද දන් නෑ නේද.. 😛

  6. Dayani says:

    I have been telling them port ancestors of a second airport.!! But since the inconsiderate politicians in power, never cared about it and wanted to sell it.!! Otherwise we have to travel to Chennai if Katunayake is having any problems.!!
    People without any ideas have no vision or no mission to make use of this vital second airport.!!

  7. කර්තේලිස් ආතා says:

    මහින්ද හිටියනං ඕක මාසෙන් හදලා ඉවරකරනව. මුන්ට මෙලෝ දෙයක් බෑ.

  8. Nana says:

    Dont they have a an alternative without loosing so much money also while Tourism is booming ? Why cant they build up a separate runaway first ? That cost may be less than USD 47 Million loss estimated (But should be much higher with unseen costs )

  9. rasika says:

    ලජ්ජාඉ ඔඉ, මත්තල වී ගබඩාවක් කර දැන් මේ කරන වැඩේ, මේක නොතිබ්බනම් පොළොන්නරුවේ වී ගබඩාවට තමා ගුවන් යානා ටික යවන්න තිබුනේ

Main News