VAT පනත ආයෙත් FLAT.. ශ්රේෂ්ධාධිකරණයේ නඩු දමයි.. තීන්දුව දෙන තෙක් VAT ගහනු බෑ..
October 5, 2016 at 3:00 pm | lanka C news
වැට්බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද උදෑසන (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කලේය.
එය මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකල පළමු පෙත්සම වන අතර එය ශ්‍රේෂ්ඨාධිකරණ (විශේෂ තීරණ 36/2016 ) යටතේ ගොනු කර ඇත.
මෙම පෙත්සම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙන තෙක් වැට් බදු පනත් කෙටුම්පත විවාදයට නොගැනීමට පාර්ලිමේන්තුවට සිදුවනු ඇත.
– අරවින්ද අතුකෝරල
WELL DONE GOOD WORK TRIPLE GEM BLES YOU ALL
Well done, Carry on your good work…
Well done !!!!!!!!!!!!!!!!!
Salutations !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
We are with you !!!!!!!!!!!!!!!!!!!!!
නියමයි. අපේ සුභපැතුම් හා ආචාරය.
ඇයි පෙත්සම ඉංගිරිසි භාෂාවෙන් ලියන්නේ?
අපේ රටේ ජාතික භාෂාව සිංහලනේ.
මොන හරි හේතුවක් තියෙනවද?
Why are we writing petitions in English?
National language is Sinhala and the high courts should follow the same. Any reason behind this?
ආප්පයට කියවන්න බැරිවෙන්න තමා ඉංග්‍රීසියෙන් ලියල තියෙන්නේ.
😀 😀 😀
හේතුවක් තියෙනවා බොලං…
මේක සුද්දාගෙ නීතියනෙ…ඉතිං, සුද්දාගෙ අධෝමාර්ගෙ සුද්ද කොරගන්න හරියන්නෙ උන්ගෙ භාෂාවම තමයි බොලං.
My Brother!! must be a reason have written in English.You shouldn’t get worry be cool!!
Good work and we always pry for you to have more strength and good health. Also we thank’s for the decision you made for all of us.Once again we salute you Mr Udaya. Keep it up .
අතීතයේ කිව්වේ කිරා බුදි ද බං කියලා… වර්තමානයේ කියන්නේ ලපයා බුදි ද බං කියලා….