ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..
September 20, 2019 at 10:40 am | lanka C news
කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වූ සමාගමක් වන ALIT සමාගමේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කරන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් 2018 වසරේ දී කල දැනුම්දීමක් අනුව තමන් එම සමාගම පිළිබඳ තොරතුරු සෙවුවද එම ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව හෙළි වූ බවත්ය.
එසේ නමුත් මහත් පරිශ්‍රමයක් යොදා පසුව එම සමාගම පිහිටා ඇති ස්ථානය සොයාගත් බවත් එම සමාගම නෙළුම් කුළුණ ඉදිකිරීමේ ව්‍යාපෘතියට තවදුරටත් සම්බන්ධ නැති බවත් දැන් වූ බවත් ඔහු නිවේදනය කර ඇත.
නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී රුපියල් කෝටි 200ක මුදලක් අතුරුදන් වූ බවත් එම මුදල ලබාගත් චීනයේ සමාගමද අතුරුදන් වී ඇති බවටත් ජනාධිපතිවරයා සඳහන් කළේ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට යවා පරීක්ෂා කිරීමෙන් පසුව බව නෙළුම් කුළුණ විවෘත කරමින් සඳහන් කළේය.
What a responsible ambassador! Why didn’t he Google?
මේ අර JR ගේ කාලේ රුපියල අවපාත උනා කියන්නේ බොරු. රුපියලට තවමත් සත සීයයි කිව්ව කරුණාසේන කොඩිතුවක්කු ද?
මේ වගේ බූරුවෙකුට චීනය වගේ රටක තානාපති තනතුර දීපු එකා මේ බූරුවාටත් වඩා බූරුවෙක් නේද?
මේවගේ රාජ්‍ය පත්වීම් වලින් අපේ රට නේද අපකීර්තියට පත්වෙන්නේ.
Fully agree.
问得好。
Google is blocked in china.
https://en.wikipedia.org/wiki/Websites_blocked_in_mainland_China
වස ලජ්ජාව, මීට වැඩිය වැදගත් විදියට කතාකරන්න තීබ්බනේ ජනාධ්පති තුමාට.
Carelessness. Why he still at China as the Ambassador.
If the said company web site still on active , how did our ambassodor got much difficult to find the company…
Because he is still in infant stage in using the internet. My friend who is an Englishman retired senior lecturer did not know how to use Google until he was 72.
My3 hituwe minisu me boru ahala wiswasa karala idiwi kiyala, meka me thran dura adei kiyala hituwe neha.
wasa lajawa, me miniha giya tana iwarai.
Shame!!
පාලකයොයි ඔවුන්ගේ නිලධාරිනුයි ඔක්කොම එකයි. රටම විනාශයි.
මූ තමයි (කොඩිතුවක්කුවා) 88/89 අවුරුදුවල විශ්ව විද්‍යාල සිසු දරුවෝ විනාශ කරන්න කටයුතුකලේ, රනියට හරියන කාලතුවක්කුවක් මේකා, උගෙ උගුලෙ මොලෙ නැති පඹපතියා අහුවුනා, රනියගෙ කපටි මොලෙට මොලේ නැති පඹයා මාට්ටු, දැන් උන් දෙන්නගෙ අමුඩෙත් නැතුව හෙලුව පෙන්නනවා පර වේශියන්ගෙ පුත්තු, රටට කල විනාශයට තොපිලාට හෙන ගහනවා බොලව්.
හොයා ගත්තා නම් එය ජනාධිපති ට දන්වන්න තිබුනා
දැන් එයින් අපවාද ලබන්නේ ජනාධිපති හා රට
After much effort they have found the company !
මේ වගේ ගොන් රැලක් ද චීනෙට යවල තියෙන්නේ . ලොක්ක ටම ගැලපෙන ගෝලයෙක්.
ලංකාවේ කොල්ලො මෙහෙ ඉදන් විනාඩි ගානෙන් තැන , විස්තර , ප්‍රොජෙක්ට් ඔක්කොම හොයාගෙන FB දැම්මා .
මේ තක්කඩින්ට වැඩක් බාර දුන්නොත් ගූ තමයි .88/89 කාලේ උපකුලපති වෙලා විශ්වවිද්‍යාල ශිෂයින්ව තමන්ගේ වාහනේ අරන්ගිහින් මරන්න බාරදීපු එකෙක්නෙ .හිටන්ගේ ජාතියේම අපතයෝ තමයි .
“එසේ නමුත් මහත් පරිශ්‍රමයක් යොදා පසුව එම සමාගම පිහිටා ඇති ස්ථානය සොයාගත් බවත් ” Another stupid UNP man, Why did`nt he use his computer or a smart phome?
oya karunasenaya campus indit unp indit melo deyak karaganna bari ekek oka lankawe inna podi kollekta iwwat net walin hoyala deii okata mokakda yako danna tiyana parisrisamaya. maha ekat ekai uta lanudena unut ekai
ගිහිල්ලම හොයලා බලන්න කියලා ෆෝන් එකෙන්ම කියන්න ඇත්තේ ජනාධිපතිතුමා ම පුද්ගලිකවම මැදිහත් විය යුතු ප්‍රමාණයේ ලොකුම ලොකු ගැටලුවක් ඇති වෙන්න ඇති. අර බෝම්බ ප්‍රහාරය වගේ සුලු එකක් නම් කොමිසමක් හරි දාන්න තිබුණනෙ.
ඇලිට් කොම්පැණිය නෙවෙයි ඡනපති අතුරුදහන් වෙලා කිව්වේ… ඇලිස්ගේ කොම්පැණිය…
The question is Whay ALT withdrew from the project after getting money? Did it completed its role to the project? whay it had ot even informed Sri lanka telecom? Wat its role just to receive money and disapear?
The question is Why ALT withdrew from the project after getting money? Did it completed its role to the project? whay it had ot even informed Sri lanka telecom? Wat its role just to receive money and disapear?
ALIT was only to obtain and disapear? Reason?
ඔව් ඉතින් අපි දන්නව කාගෙ කාගෙත් කෙරුවාව. වද නොදී ඉල්ලා අස්වෙයල්ල ලැජ්ජාවක් තියන උන්. නිකං ගත්ත වාහන තියල ගියොත් නම්බුයි. අපේ සල්ලි බං
පුදුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධිකරණ නිලධාරීන්. නායකයො දෙන්නටම හොදයි.
ලොක්ක ගැඹුරු හඬින් පොර ටෝක් දුන්නත් කට ඇරිය ගමන් ගම කනව. කජු ගැන කතා කල ගමන් ගුවන් සේවය කුඩු .නෙළුම් කුළුණ ගැන කතාවෙන් මිතුරු රටක් නැති කර ගත්තා.
Moooo danneth nehe….. U danneth nehe………………….
DSENNAMA MATTAYO……..
ග්‍රාමසේවක කම කරගන්න බෑරිඋන 8 පාස් එකාට බූරුවො ලක්ශ 62 චන්දය දීල ජනාදිපති කලාම මීටවෑඩි දෙයක් ජනතාවට ලෑබෙයිද?
මේකා එච්චම ගොනෙක් ද? ඉස්සර ගමේ පියුන් වගේ ලිපිනයට ගිහින් හොයන්න ? මූට මොලේ කලදක් වත් නැතිද ? Google කොරලා ගහපන් email එකක්, විශ්වාස නැතිනම් පල ඊට පසුව