ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..

September 20, 2019 at 10:40 am | lanka C news
ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වූ සමාගමක් වන ALIT සමාගමේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කරන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් 2018 වසරේ දී කල දැනුම්දීමක් අනුව තමන් එම සමාගම පිළිබඳ තොරතුරු සෙවුවද එම ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව හෙළි වූ බවත්ය.

එසේ නමුත් මහත් පරිශ්‍රමයක් යොදා පසුව එම සමාගම පිහිටා ඇති ස්ථානය සොයාගත් බවත් එම සමාගම නෙළුම් කුළුණ ඉදිකිරීමේ ව්‍යාපෘතියට තවදුරටත් සම්බන්ධ නැති බවත් දැන් වූ බවත් ඔහු නිවේදනය කර ඇත.

නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී රුපියල් කෝටි 200ක මුදලක් අතුරුදන් වූ බවත් එම මුදල ලබාගත් චීනයේ සමාගමද අතුරුදන් වී ඇති බවටත් ජනාධිපතිවරයා සඳහන් කළේ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට යවා පරීක්ෂා කිරීමෙන් පසුව බව නෙළුම් කුළුණ විවෘත කරමින් සඳහන් කළේය.

221 views

29 Comments to “ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..”

  1. susa says:

    oya karunasenaya campus indit unp indit melo deyak karaganna bari ekek oka lankawe inna podi kollekta iwwat net walin hoyala deii okata mokakda yako danna tiyana parisrisamaya. maha ekat ekai uta lanudena unut ekai

  2. Samma Dam says:

    ගිහිල්ලම හොයලා බලන්න කියලා ෆෝන් එකෙන්ම කියන්න ඇත්තේ ජනාධිපතිතුමා ම පුද්ගලිකවම මැදිහත් විය යුතු ප්‍රමාණයේ ලොකුම ලොකු ගැටලුවක් ඇති වෙන්න ඇති. අර බෝම්බ ප්‍රහාරය වගේ සුලු එකක් නම් කොමිසමක් හරි දාන්න තිබුණනෙ.

  3. රාහුල කොලුවා says:

    ඇලිට් කොම්පැණිය නෙවෙයි ඡනපති අතුරුදහන් වෙලා කිව්වේ… ඇලිස්ගේ කොම්පැණිය…

  4. neil says:

    The question is Whay ALT withdrew from the project after getting money? Did it completed its role to the project? whay it had ot even informed Sri lanka telecom? Wat its role just to receive money and disapear?

  5. Ajith says:

    The question is Why ALT withdrew from the project after getting money? Did it completed its role to the project? whay it had ot even informed Sri lanka telecom? Wat its role just to receive money and disapear?

  6. neil says:

    ALIT was only to obtain and disapear? Reason?

  7. වැඩ්ඩා says:

    ඔව් ඉතින් අපි දන්නව කාගෙ කාගෙත් කෙරුවාව. වද නොදී ඉල්ලා අස්වෙයල්ල ලැජ්ජාවක් තියන උන්. නිකං ගත්ත වාහන තියල ගියොත් නම්බුයි. අපේ සල්ලි බං

  8. නිළමේ says:

    පුදුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධිකරණ නිලධාරීන්. නායකයො දෙන්නටම හොදයි.

  9. පොරමෝලා says:

    ලොක්ක ගැඹුරු හඬින් පොර ටෝක් දුන්නත් කට ඇරිය ගමන් ගම කනව. කජු ගැන කතා කල ගමන් ගුවන් සේවය කුඩු .නෙළුම් කුළුණ ගැන කතාවෙන් මිතුරු රටක් නැති කර ගත්තා.

  10. David Milli-banda says:

    Moooo danneth nehe….. U danneth nehe………………….
    DSENNAMA MATTAYO……..

Main News