Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..

January 12, 2022 at 2:10 pm | lanka C news
Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..

වෙළඳපොලේ මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

අන්තර්ජාල වෙබ් අඩවිවල පලකර ඇති දැන්වීම් අනුව ඒවායේ වසර දෙකක කාලයක් තුල මිල සියයට සියයද ඉක්මවා මිල ඉහළ ගොස් ඇත.

විදේශ විනිම අර්බුදය මත මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇත.

නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.

මෙරට වැඩි වශයෙන් අලෙවි වන ජනප්‍රිය වාහන වර්ග කිහිපයක මිල ගණන් මෙහි දැක්වේ. මිල දැක්වෙන්නේ මිලියන ගණනිනි.

2018 – Vitz – 8.1
2018 – alto japan – 5
2015 – alto india – 3
2017 – Axio – 15
2008 – Axio – 6.4
2014 – Premio – 12.5
2019 – Premio – 19

234,364 views

20 Comments to “Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..”

  1. ටිං ටිං says:

    තුන්ගුණයක් දීල වාහන ගන්න පිස්සු නෙහ්?!?
    කැබ් සර්විස් යූස් කරන එක ලාබයි!

    • උඹලට කඩේ ගිය එකා says:

      මගේ කාර් එකත් ලක්ශ 70කට විතර විකුනගන්න පුලුවන් කියල දැනෙද්දි ලාමක සතුටක් දැනෙනවා…. ඒක නිකං ඊලඟ චන්දෙන් ආන්ඩුවට දිනන්න පුලුවන් කියලා හිතාගෙන් ඉන්න රාජපක්ශලා ඇතුලු හොරු රංචුවගෙ සතුට වගේ

  2. Gajadeera says:

    චුට්ටක් ගනන් ඉස්සුව , දන්නෙ නැද්ද දැන් පාවිච්චි කරන්නෙ අහස් යානා තෙල් නෙ 👍🤣🤣🤣

  3. The Funeral Director says:

    අපි තමයි හොදටම නැග්ගුවෙ , කොටින්ම ඒ නැග්ගිල්ලට තාම නගිනවා…..

  4. Ms.commonsense says:

    This is the hig time to ban Indian vehicles in SL.

  5. Ms.commonsense says:

    This is the hig time to ban Indian vehicles in SL 😌

  6. හා හා ලදේ says:

    දන්නැද්ද ඩාන් වෙනවා ඩූන් වෙනවා 🤣🤣🤣අහස උසට නැග ගියට නැහැනෙ අහසෙ රැදෙන්නේ🤣🤣🤣

  7. Gota says:

    Premio is 19 million, which is about US$90,000.

    2019 BMW X7 is only $82,000 in US
    https://www.carmax.com/car/21725417

  8. chamee says:

    Widesha wala sitina rata wiruwanta ema ratawal wala curruncy walin gewa vahana genweemata awasara denna. Duty ekath dollar walin geweemata kiyanna. aduganne vahana wala ganan pahala basiyi.

Leave a Comment

Main News