Alto 175,000කින්, WagonR 250,000කින්, Axio 500000කින් ඉහලට.. අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න..

March 5, 2019 at 4:43 pm | lanka C news
Alto 175,000කින්, WagonR 250,000කින්, Axio 500000කින් ඉහලට.. අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න..

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දැමීමට 2019 අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

800cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 150,000
1000cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 175,000
1300cc ට අඩු පෙට්‍රල් වාහන – රුපියල් 500,000

800cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 250,000
1500cc ට අඩු දෙමුහුන් වාහන – රුපියල් 500,000

200cc ත්‍රීරෝද රථ – රුපියල් 60,000

මේ අතර 70 විදුලි වාහන සදහා බද්ද රුපියල් 175,000 කින් අඩු කර ඇත.

533 views

7 Comments to “Alto 175,000කින්, WagonR 250,000කින්, Axio 500000කින් ඉහලට.. අයවැයෙන් කාර් ඉහල ගිය හැටි මෙන්න..”

  1. DRS says:

    We generate electricity by burning fossil fuels. Then they get transferred to your house wasting most of the energy as heat in the power cables. Electric cars are only suitable for countries where electricity is 100% produced using renewables.
    For Sri Lanka its far more efficient to have hybrid vehicles not electric.

    Also people should stop using fog lights and head lights, horns, charge electric phones, cameras…etc in the cars. These drop the fuel efficiency. Most people think it comes from the battery. But the battery does not charge automatically.

  2. sakalabujan says:

    Please modernize the public transport system using Electric/Hybrid Buses

    Add some extra railway tracks linking main cities

    make public transport system comfortable to people…

  3. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    නොතෙමී යන්න අඩුවට කාර් දෙනවා කියලා ඇඩ් දැම්ම නේද? දැන් සැපද?

  4. අප්පුහාමි says:

    “වසලයෝ වෙනුවෙන් වසලයෝ”
    ජනතාව රවටන්න බොරැවට කුලල් කාගන්නා වසලයෝ 225 අය වැය සම්මත වන්නට ඉඩ හරින්නට පොදු එකගතාවකට පැමිණ ඇති බව ආරංචියි.

  5. ජෙපි දර්ශණය (J.P. Darshana) says:

    දැන් බලන්න අම්මේ තාත්තේ අපි ගෙනාව වෙනස.
    ධනපතියන් යන එන වාහන වල මිල වැඩි වෙලා.
    ඕක තවත් වැඩි වෙලා, වැඩිම වෙලා උන්ට අපි වගේ පුස් බයිසිකලයක නැගලා යන මට්ටමට වැටෙන්න ඕනා.
    ධනපතියන් සියල්ල අපිටත් වඩා දුප්පත් වෙන්න ඕනේ. කොටින්ම කියනවා නම් මුළු ලංකාවේම පුරවැසියන් පීඩිත පන්තියක් බවට පත් වෙන්න ඕනේ. ආර්ථිකය අතින් වැටිලා ඇෆ්ඝනිස්තානය නොවේ ඉතියෝපියාව තරමට එන්න ඕන.

    -පීඩිත පන්තියේ අරගලයට ජය වේවා.-

  6. NuwanJ says:

    1500 ට වැඩි වාහන වැඩිවෙලා නෑත්තේ එව ගන්නෙ ලොක්කො නිසාද?

Main News