Army, Navy, STF විල්පත්තු පීරන ඒකාබද්ද මෙහෙයුම අරඹයි..

April 28, 2019 at 1:20 pm | lanka C news
Army, Navy, STF විල්පත්තු පීරන ඒකාබද්ද මෙහෙයුම අරඹයි..

මන්නාරම විල්පත්තු හා අවට ගම්මාන වල සැක සහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

යුද හමුදාව, යුදහමුදා විශේෂ බලකාය, නාවික හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බකායේ සෙබලුන් විසින් මෙම හදීසි සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර සැක සහිත ස්ථාන , නිවාස හා කැලෑබද ප්‍රදේශයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ත්‍රස්ත කණ්ඩායම් හෝ යුද උපකරණ ඇත්තේද යන්න පිළිබඳවත් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

88,895 Viewers

7 Comments to “Army, Navy, STF විල්පත්තු පීරන ඒකාබද්ද මෙහෙයුම අරඹයි..”

  1. Araliya says:

    Meheyumamata sahabhagi Wana siyalu dennata theruwan saranai!

  2. වදමළ අරලියට ලියයිි... says:

    වදමළ අරලියට ලියයිි…

    ඒ කිව්වේ රිෂාඩ් බදියුදීන්ටද??

  3. රණ විරුවෝ says:

    අන්තිමට කාගෙත් සරණ අපේ කොල්ලෝ ටික තමයි…. තෙරුවන් සරණයි ඔබලාට…..

  4. point blank says:

    ohe neme mehe kiya kiya Cardinal thuma kanenn penwanawa karapu unwa…lokuma badu tika Colomba

  5. ගරසරප says:

    උන් ඔක්කොම දැන් හෙලිකොප්ටර් වලින් මාරු වෙලා?

  6. Citizen says:

    Arrest all illegal settlers and question who is behind the settling and charge them and deport any illegal immigrants found. Take some bulldozers and replant the trees again.

    • Victor says:

      How is Sri Lanka having thousands of ‘refugees’ from countries like Pakistan, Afghanistan, Miyanmar etc. Our country cannot afford this in the first place. This seems like this is a part of the greater scheme to create voter bases for muslim politicians by making false Sri Lankan identities for these ‘refugees’. Government is in it’s slumber while all this is going on. Another trend seems to be getting Sinhalese names / identities for muslims, particularly for those who speak well in Sinhalese so that they can blend in and cause havoc.

Main News