ASPගේ පහර දීමෙන් මාධ්‍යවේදියාගේ කණ පැලී ලේ බැහැලා.. විශේෂඥ වෛද්‍ය කියයි..
October 7, 2017 at 3:06 pm | lanka C news
හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවට ගෙන උසස් පොලිස් නිලධාරියෙකු විසින් පහර දීමක් සිදු කල මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර කරුණාරත්නගේ කණ පැලී ලේ බැස ඇති බව විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සහතික කර තිබේ.
අද පෙරවරුවේ මාතරදී කණ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමෙන් පසු මේ බව නිගමනය වී ඇත.
ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ඔහු රාත්‍රියේම රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත්තේ අද දිනයේය.
මේ අතර ඉරිදා ඇපල් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා විසින් වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයාට වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින සුසන්ත බණ්ඩාර කරුණාරත්න තම පුවත්පතේ මාධ්‍යවේදියෙක් බවයි.
මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.
It is very pathetic to see how this police rascal assaulted the young guy while his arms were tightly held by two other police constables.
What a heroic action!
වැලිගම සිද්ධාර්තෙ සා.පෙ.විෂයන් 6 සමත්නැතිව. හිටපු වැලිගම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මදුරපාල එදිරිවීරගේ තල්ලුවෙන්.උගතුන්ව කපාහැර. එස්.ටී.එෆ්.එස්.අයි.ගිහින්.දේශපාලනතල්ලුවෙන් උසස්වීම්ගත්.දලුවත්ත.(දල්ලා).ඔබට මොනනීතිද? අද්යාපනයක් නැතිකම ලොවට පෙන්නුවානේද?
අත්අඩංගුවට ගත් තරුණයා දෙපසින් පොලිස්කාරයෝ දෙදෙනෙක් විසින් අල්ලාගෙන පහරදෙන පොලිස්නිලධාරියට නිවැරදිව කණට ගහන්න අවකාශ සලසා දුන්න ආකාරය කොතරම් පහත්ද? දැන් මුන් පට්ටපල් කතන්දර ගොතල කියන්න පටන්ගනී. ඒකටම හරියන මාධ්‍ය ප්‍රකාශක තුමත් ඉන්නවනේ. නමුත් අන්තර්ජාලයටත් එහි සරිසරන්නන්ටත් වැදගත් රාජකාරියක් තියනවා. මුන්ට ගෙදර යන්න ගමට යන්න හඳුනන අයට මූනදෙන්න බැරි කරවමු. මුන්ගේ අම්මගේ, තාත්තගේ, භාර්යාවගේ, දරුවන්ගේ, නම, ගම, චායාරුප, පාසැල්, රාජකාරි ලිපින හොයාගෙන අන්තර්ජාලයට එක්කරමු. අනාගතයේදී හෝ මෙවන් පහත් හැසිරීම්වලින් මුන් වලක්වන්න තියන ක්‍රියාමාර්ගය මේකතමයි. මේ අමනුෂ්‍යයන්ට එරෙහිව මානුෂික ක්‍රියාමාර්ග නැත. පහරදීමෙන් පසු මුගේ හැසිරීම බලන්න. “How smart I am ?” කියා අහනවා වගේ කෝට් බැය සකසගන්නවා.
හොඳම අදහසක් මේ පාහරයන් තුන් දෙනාගෙ විස්තර ඉක්මනින්ම දාන්න අපී දන්නා හැමෝටම share කරමු
මාධ්‍ය නිදහස අගයන සිංහල ජනතාව දැන් පෙරට පැමිණිය යුතුයි අපේ රට අනතුරේ ..
Aurora,
Before you suggested I thought along the same line and made some inquiries. You would be surprised at what I found. This hero is from my area and he resembles to me in all respects ( back stabber, boneless, timid, no schooling, inferior complex…..) Only difference is fathered by two different animals.
This guy should go to human rights commission and complain against this thug. He should ask for compensation in millions for this despicable act from this ignorant police officer. To me this thug looks like a “BULL DOG”.
පොලිස් කාරයන්ගේ ලමයින් මොන්ගල් වෙලා ඉපදෙන්නේ මේ නිසයි
මගේ ගෙවල් ලග ඉන්නව පොලිස් කාරයෙක් උගේ ලමයා මොන්ගල් ……. අපේ ලමයි දිහා බලලා ඌ මැරි මැරී උපදිනවා……
මේ වල් ඌරා හිරේ දාන්න. හරිම අසික්කිත පහරදීමක්.දිව්ලපිටිට බණ පොලිසියේ ගෝලයෙක් වගේ. නැතිනම් මහා ජනයා වතුර ප්‍රහාර වෙනුවට් මුත්‍ර ප්‍රහාර පොලිසියට එල්ල කරන දින අත ලගයි හංසයෝ.